What is your 1st job and current job?

Heeya

Well-known member
  • Apr 4, 2015
    183
    290
    63
    උබල මුලින්ම කරපු ජොබ් එක සහ ඒකට ලැබුන පඩිය සහ දැන් කරන ජොබ් එක සහ ඒකට ගන්න පඩිය කියමු බලන්න.​
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,828
    12,798
    113
    සල්ලියක් ගන්න නම් මුලින්ම කලේ වැල විකුණපු එක 8 වසරෙ ඉඳන් 12 වෙනකම්. 13 වෙද්දි ඩිමාන්ඩ් නැතුව ගියා. කොම්බො ඩ්‍රයිව් එකක් තිබ්බෙ මට. කෝච්චියෙ ඇවිත් මල්වත්ත පාරෙන් වැල ඩීවීඩී අරන් ගිහින් වින් කටර් එකෙන් පොඩි ක්ලිප් කපල සීඩී වලට ගහනව. එක ඩීවීඩී එකකින් සීඩී වර්ශන් 10-20ක් කපාගන්න පුළුවන්. මික්ස්, තන් ඔන්ලි, ඩෝගි ඔන්ලි වගේ කලෙක්ශනුත් වික්ක. 11 වසරෙදි ඔය සල්ලි වලින් 35000 කට ට්‍රේලක් ගෙනාව (තාම තියෙනව මතක් වෙන්න) මෙච්චර කල් කරපු හොඳම ROI එකක් එන බිස්නස් එක.
    මුල්ම රස්සාව ඒලෙවල් කරපු ගමන් කැබ් සර්විස් එකක් දැම්ම කොල්ලො එක්ක එකතු වෙලා. අපිට වාහන තිබ්බෙ නෑ, ගෙයින් ගෙට ඇවිදල වාහන තියෙන උන් එක්ක ඔන් ඩිමාන්ඩ් ඇග්‍රීමන්ට් එකක් ගහල වැඩේ කලා. අපි එකෙක්ට හොඳට ගසල, වියදම් කරල පඩිය ගත්ත 40ක් සමාන පඩි. ඒකාලෙ හොඳ සල්ලි

    ඒකෙන් ඩිග්‍රිය කරන්න ගත්ත. ඉන්ටර්න් ගියා 25000ට, උන්ගෙන්ම කැනඩ ගියා මදර් කම්පැනි එකට.

    බිස්නස්, රස්සා, රටවල්, කේස්, බැන්ක්රප්ට්, වලි, ආතල් ගොඩකට පස්සෙ දැන් මමයි වයිෆුයි පටන් ගත්ත කම්පැනි එකේ Sri Lankan බ්‍රාන්ච් එකේ ඩිරෙක්ටර් (පඩි නෑ හැබැයි, රෙවනිව් ශෙයා විතරයි). දෙයියනේ කියල ලන්කාව ඇතුලෙ 18කටයි, ලංකාවෙන් පිට 6කටයි රස්සා දීල තියෙනව.
    ලබන අවුරුද්ද වෙද්දි හිඟමනට වැටෙයිද දන්නෙ නෑ, දැනට ශේප්
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    සල්ලියක් ගන්න නම් මුලින්ම කලේ වැල විකුණපු එක 8 වසරෙ ඉඳන් 12 වෙනකම්. 13 වෙද්දි ඩිමාන්ඩ් නැතුව ගියා. කොම්බො ඩ්‍රයිව් එකක් තිබ්බෙ මට. කෝච්චියෙ ඇවිත් මල්වත්ත පාරෙන් වැල ඩීවීඩී අරන් ගිහින් වින් කටර් එකෙන් පොඩි ක්ලිප් කපල සීඩී වලට ගහනව. එක ඩීවීඩී එකකින් සීඩී වර්ශන් 10-20ක් කපාගන්න පුළුවන්. මික්ස්, තන් ඔන්ලි, ඩෝගි ඔන්ලි වගේ කලෙක්ශනුත් වික්ක. 11 වසරෙදි ඔය සල්ලි වලින් 35000 කට ට්‍රේලක් ගෙනාව (තාම තියෙනව මතක් වෙන්න)
    Ma man. 😁
     

    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    Data entry operator (2007) - 6500
    Associate software developer (2011) (EPF/ETF ලැබුණ first job එක ) - 45000
    තාමත් software developer කාලෙන් කාලෙට job title වෙනස් උනත්