කොන් එකට දාල ඒ කෙල්ල ඇහුව මොනවද මන්දත් දාන්නද කියල, විලි ලැජ්ජාවයි ඇහුවෙත් අදයි ඉතින් මමත් හා කිවා නොදන්න කමට
, එකී මොනාද චොකලට් කෑලි වගේකුයි ක්රිස්පී වගේ මොනදැයි දැම්ම. මටත් ඉතින් කෙළ වක්කෙරෙන්න ඔන්න මෙන්න 
පොල්ලෙන් ගැහුවා වගේ ඇරපු කටට කියපි 800යි කියල 
කලන්තේ දාල වැටුන් නැති ටික විතරයි
යකෝ අර හිච්චන් කොන් දෙකට 800ක්
අනේ ඉතින් සෝ දුකෙන් ඒක ලෙවකකා එලියට බැහැල ටික දුරක් ආව මෙන්න යකෝ අයිස්ක්රීම් එක අස්සේ ආමන්ඩ් ඇටත් තියනව
දැන්නම් නිකන් අප්පිරියයි අප්පිරියයි වගේ, ඒ මදිවට හතර අතේ පෙරෙනවා, මෙලෝ රහක් නැ, එපා වෙච්ච පාර විසි කරා මගේ එක, ගෑනිත් මුණ පුක කරගෙන ඒකිගේ එකත් විසි කරා 
කවද කාපු ටකරන්ද, අපරාදේ 800, අපි වගේ ගොඩේ ටෝයියන්ට මොන බාස්කින් රොබින්ස් ද
දැන් ඉතින් ආස හිතුනොත් මෙන්න මේකක් කාල සැනසෙනවා
ජොනී බට්ට;18655469 said:අයිස්ක්රීම් කිව්වම මගේ හිත චිස් ගෑවා
ලගදි ගියා නුවර, KCC එක පැත්තේ රවුමක් ගහල එලියට බහින්න හදනකොට දැක්ක අර බාස්කින්- රොබින්ස් අයිස්ක්රීම් කඩයක්, අපි ඉතින් ජීවිතේට කාල තියන එකක් ඇ ඉතින්, ගත්ත දෙකක් මොන චොකලට් ද කියලකොන් එකට දාල ඒ කෙල්ල ඇහුව මොනවද මන්දත් දාන්නද කියල, විලි ලැජ්ජාවයි ඇහුවෙත් අදයි ඉතින් මමත් හා කිවා නොදන්න කමට
, එකී මොනාද චොකලට් කෑලි වගේකුයි ක්රිස්පී වගේ මොනදැයි දැම්ම. මටත් ඉතින් කෙළ වක්කෙරෙන්න ඔන්න මෙන්න
පොල්ලෙන් ගැහුවා වගේ ඇරපු කටට කියපි 800යි කියල
කලන්තේ දාල වැටුන් නැති ටික විතරයි
යකෝ අර හිච්චන් කොන් දෙකට 800ක්
අනේ ඉතින් සෝ දුකෙන් ඒක ලෙවකකා එලියට බැහැල ටික දුරක් ආව මෙන්න යකෝ අයිස්ක්රීම් එක අස්සේ ආමන්ඩ් ඇටත් තියනව
දැන්නම් නිකන් අප්පිරියයි අප්පිරියයි වගේ, ඒ මදිවට හතර අතේ පෙරෙනවා, මෙලෝ රහක් නැ, එපා වෙච්ච පාර විසි කරා මගේ එක, ගෑනිත් මුණ පුක කරගෙන ඒකිගේ එකත් විසි කරා
කවද කාපු ටකරන්ද, අපරාදේ 800, අපි වගේ ගොඩේ ටෝයියන්ට මොන බාස්කින් රොබින්ස් ද
දැන් ඉතින් ආස හිතුනොත් මෙන්න මේකක් කාල සැනසෙනවා
![]()

Aduna yakoOyala asama cone widiyata ena ice-cream eka mokakada?
My favorite is
Cornetto
https://en.wikipedia.org/wiki/Cornetto_(ice_cream)

but they are not coming in cone versions
මෙයා කන ජාතිය![]()
![]()
kawuda RIO eken kaala thiyenne??? pattama Rahai... Lankawe Rasama ice cream thiyene RIO eke.
![]()

More informationජොනී බට්ට;18655469 said:අයිස්ක්රීම් කිව්වම මගේ හිත චිස් ගෑවා