what is your best icecream ?

Aedes aegypti

Banned
Dec 18, 2016
149
9
0
attachment.php
 

Attachments

  • images.jpg
    images.jpg
    4 KB · Views: 74

funmalaya

Well-known member
  • May 5, 2008
    1,428
    982
    113
    අතරමග
    ජොනී බට්ට;18655469 said:
    අයිස්ක්‍රීම් කිව්වම මගේ හිත චිස් ගෑවා :dull::dull:

    ලගදි ගියා නුවර, KCC එක පැත්තේ රවුමක් ගහල එලියට බහින්න හදනකොට දැක්ක අර බාස්කින්- රොබින්ස් අයිස්ක්‍රීම් කඩයක්, අපි ඉතින් ජීවිතේට කාල තියන එකක් ඇ ඉතින්, ගත්ත දෙකක් මොන චොකලට් ද කියල :eek::eek: කොන් එකට දාල ඒ කෙල්ල ඇහුව මොනවද මන්දත් දාන්නද කියල, විලි ලැජ්ජාවයි ඇහුවෙත් අදයි ඉතින් මමත් හා කිවා නොදන්න කමට:dull:, එකී මොනාද චොකලට් කෑලි වගේකුයි ක්රිස්පී වගේ මොනදැයි දැම්ම. මටත් ඉතින් කෙළ වක්කෙරෙන්න ඔන්න මෙන්න :sorry::sorry: පොල්ලෙන් ගැහුවා වගේ ඇරපු කටට කියපි 800යි කියල :shocked::shocked: කලන්තේ දාල වැටුන් නැති ටික විතරයි :( යකෝ අර හිච්චන් කොන් දෙකට 800ක් :nerd: අනේ ඉතින් සෝ දුකෙන් ඒක ලෙවකකා එලියට බැහැල ටික දුරක් ආව මෙන්න යකෝ අයිස්ක්‍රීම් එක අස්සේ ආමන්ඩ් ඇටත් තියනව :shocked: දැන්නම් නිකන් අප්පිරියයි අප්පිරියයි වගේ, ඒ මදිවට හතර අතේ පෙරෙනවා, මෙලෝ රහක් නැ, එපා වෙච්ච පාර විසි කරා මගේ එක, ගෑනිත් මුණ පුක කරගෙන ඒකිගේ එකත් විසි කරා :lol::lol: කවද කාපු ටකරන්ද, අපරාදේ 800, අපි වගේ ගොඩේ ටෝයියන්ට මොන බාස්කින් රොබින්ස් ද :( දැන් ඉතින් ආස හිතුනොත් මෙන්න මේකක් කාල සැනසෙනවා

    icecream-cho2L-jaffna-500x500.png

    අඩේ එතන රසම රස ඒවා තියෙනවා බන්. හැබැයි එක සැරයක් මම කෑවා මින්ට් රහ තියෙන මඟුලක්. ටූත් පේස්ට් එකක් කෑවා වගේ... මතක් වෙද්දීත් වමනෙට එනවා.....
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    kollu pitiye paara aine pot ekak thiyanawa mata nama mathaka na
    ice cream, milkshake ehema thiyenne
    flavors godak thiyanawa onna :oo:
     
    Last edited:

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,323
    6,759
    113
    හෙල බිමේ
    highland
    kotmale
    cargills
    elephant house ප්‍රිමියම් අයිස් ක්‍රිම් සෙට් එක.
    .
    elephant house නම් දැන් එච්චර හරි නැ. කාලය ඉකුත් වීම අවුරුදු 2ක්. වස තමයි ඉතිං.
    අනෙක් ඒවා නම් මාස 6.
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    highland
    kotmale
    cargills
    elephant house

    Chocolate වලින් හදපු ඔින එකක් කනවා...:P:P:P
     
    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    ඇත්තටම ලංකාවේ හොද ice ක්‍රීම් නැ කුකුලනි..වෝල්ස් තමා තිබුනේ උන්ව පන්නගත්තනේ ලංකාවේ සිංහල අනාත කුකුළු ටික සෙට් වෙල අපිට පොඩක හරි රහට කන්න තියෙන්නේ ඉතින් හයිලන්ඩ් තමා ඒවත් කන්න හැමතැනම නැනේ ...ලංකාවේ තියන BR එකත් වැඩක් නැ ගාන විතරයි..carnival ටිකක් හොදා..il-gelato වරදක් නැ මටනම් හොදම haagen dazs

    aop8ug.jpg
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    bolala Carmelo ice cream Kala nadda. Meka best for me. Elephant house, kotmale. Highland, Cargills kanna epa wenawa mewa kawoth. Anika Baskin & Robbins apita galapenne nehe NE ban.
    patta Rasai. True fruit ingredients. Samahara dawas walata duriyan ice cream thiyenawa