අඩෝ මේකක් ඊයේ display දාලා තිබ්බා බොරලැස්ගමුවේ d&d එකේ. 75,000ද කොහෙද. උබ ගත්තද මේකක් විස්තරයක් දාපංකෝ.

අඩෝ මේකක් ඊයේ display දාලා තිබ්බා බොරලැස්ගමුවේ d&d එකේ. 75,000ද කොහෙද. උබ ගත්තද මේකක් විස්තරයක් දාපංකෝ.

අඩෝ මේකක් ඊයේ display දාලා තිබ්බා බොරලැස්ගමුවේ d&d එකේ. 75,000ද කොහෙද. උබ ගත්තද මේකක් විස්තරයක් දාපංකෝ.![]()

අඩෝ මේකක් ඊයේ display දාලා තිබ්බා බොරලැස්ගමුවේ d&d එකේ. 75,000ද කොහෙද. උබ ගත්තද මේකක් විස්තරයක් දාපංකෝ.![]()
පට්ට බාන්ඩේ මටත් ආස හිතුනා. ඔව් බන් උන් කිව්වේ 75 කියලා.අපොයි දෙයියෝ... මගේ ගාව මෙයින් එකක් නැ.
මේ දවස් වල මේක ටිකක් ජනප්රියයි (Marketing හොදයි). Video කීපයක් බැලුවට පස්සේ මටත් පොඩි අසාවක් ඇති වුනා. එකයි දැම්මේ.
75ට නම් ගන්න බැරි වෙයි මචන්.
$1000 - $3000 වගේ ගනන් වලට යන්නේ..
https://www.lithiumcycles.com
https://www.youtube.com/watch?v=cOnyYcDl7WQ
YouTube jesse කරන Giveaway එකකුත් තියනවා මේ දවස් වල.

ඔව් බන්. ඒ ගාන උන් කිව්වේ. බ්රෑන්ඩ් එක වෙනස් ඇති.
............Phone ekata custom rom gahala kernal change karala balana eka![]()