what is your favorite gadget ?

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,409
    16,200
    113
    Super73_Scout_small_3765330c-b870-44e9-80d8-2f68cc880f16_1024x1024.jpg
    අඩෝ මේකක් ඊයේ display දාලා තිබ්බා බොරලැස්ගමුවේ d&d එකේ. 75,000ද කොහෙද. උබ ගත්තද මේකක් විස්තරයක් දාපංකෝ. :P
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    අඩෝ මේකක් ඊයේ display දාලා තිබ්බා බොරලැස්ගමුවේ d&d එකේ. 75,000ද කොහෙද. උබ ගත්තද මේකක් විස්තරයක් දාපංකෝ. :P

    අපොයි දෙයියෝ... මගේ ගාව මෙයින් එකක් නැ. :rofl:
    මේ දවස් වල මේක ටිකක් ජනප්‍රියයි (Marketing හොදයි). Video කීපයක් බැලුවට පස්සේ මටත් පොඩි අසාවක් ඇති වුනා. එකයි දැම්මේ.

    75ට නම් ගන්න බැරි වෙයි මචන්.
    $1000 - $3000 වගේ ගනන් වලට යන්නේ..
    https://www.lithiumcycles.com
    https://www.youtube.com/watch?v=cOnyYcDl7WQ

    YouTube jesse කරන Giveaway එකකුත් තියනවා මේ දවස් වල.

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,409
    16,200
    113
    අපොයි දෙයියෝ... මගේ ගාව මෙයින් එකක් නැ. :rofl:
    මේ දවස් වල මේක ටිකක් ජනප්‍රියයි (Marketing හොදයි). Video කීපයක් බැලුවට පස්සේ මටත් පොඩි අසාවක් ඇති වුනා. එකයි දැම්මේ.

    75ට නම් ගන්න බැරි වෙයි මචන්.
    $1000 - $3000 වගේ ගනන් වලට යන්නේ..
    https://www.lithiumcycles.com
    https://www.youtube.com/watch?v=cOnyYcDl7WQ

    YouTube jesse කරන Giveaway එකකුත් තියනවා මේ දවස් වල.

    පට්ට බාන්ඩේ මටත් ආස හිතුනා. ඔව් බන් උන් කිව්වේ 75 කියලා. :oo:
    තාම උන් ඒක දාලා තිබ්බට විකුනන්නේ තව දවස් කීපයකින් කිව්වා. ලයිසන් එක මොකද්ද කේස්ලු.
    ඔව් බන්. ඒ ගාන උන් කිව්වේ. බ්‍රෑන්ඩ් එක වෙනස් ඇති.