Razer Megalodon 7.1 Gaming Headset
![]()
![]()
Amplifier
![]()
Code:http://www2.razerzone.com/Megalodon/


Razer Megalodon 7.1 Gaming Headset
![]()
![]()
Amplifier
![]()
Code:http://www2.razerzone.com/Megalodon/


ච්ඃ ඕවා වගේද මචන් මේක...![]()
නියමෙට වැඩ මමවත් දන්නේ නෑ මොනතරම් සවුන්ඩ් වර්ග ඇහෙනවද කියලා සරවුන්ඩ් හැහෙනවා වෙලාවකට වෙලාවකට ස්ටිරියො
වෙලාවකට තියේටර් සවුන්ඩ්......
![]()
මම හිතන්නේ ඒ Quality එක ගන්න වෙන්න ඕනෙ එක පැත්තකට විතරක් Ear Pad එකක් දාලා තියෙන්නේ.. 

එක පැත්තක එකක් ඉරිලාම ගියාමම හිතන්නේ ඒ Quality එක ගන්න වෙන්න ඕනෙ එක පැත්තකට විතරක් Ear Pad එකක් දාලා තියෙන්නේ..
ස්තූතියි සහෝ අපිත් එක්ක Image එකක් Share කළාට..
සිරාවට මචන් මම දැනට යූස් කරන්නේ ඕක තමා හොද හෙඩ් සෙට් එකක් ගන්න හිතෙන්නේ නෑ බං ඇයි දන්නේ නෑ
මචන් මේ Headphone දාගෙන ඉන්නකොට කන රිදෙන්නේ නැද්ද...
ඒක තමා මට තියෙන එකම අවුල...![]()
Okata Kanak Ne Ban
Thiyenne Baldiyak![]()
අනේ පළයං බබෝ යන්න.. 
(විහිළුවට කිව්වේ හොඳේ.. යන්න එපා..)
එහෙනම් ඒක තමා මගෙ Headphone එකේ තියෙන සීන් කෝන් එක මචන්...නෑ බං..
Ear Pads ලොකු නිසා කණට ඉඩ තියෙනවා හොඳට..

Razer Megalodon 7.1 Gaming Headset
![]()
![]()
Amplifier
![]()
Code:http://www2.razerzone.com/Megalodon/
menna mage duppath headphone eka
![]()
man headphones wadiya use karannemeka hitapu gaman use karanawa
I am buying this when i get approval
![]()
True 7.1 (physical speakers) not Digital like G35 or my one. D:
![]()
![]()
A4tech hs 50 headset. මේක ගත්තේ යුනිටි එකෙන්.2007 දී ගත්තේ.දැනට අවූරුදු 4ක් වගේ. ඒ කාලේ නම් 1400ක් උනා. දැන් නම් හෙන අඩුයි.තාම කිසි අවුලක් නෑ.ගින්දර වගේ... පට්ට SOUNDS....![]()
අවුරුදු 4ක් පාවිච්චි කරපු එකම ලොකු දෙයක් බං..

I am buying this when i get approval
![]()
True 7.1 (physical speakers) not Digital like G35 or my one. D:
අඩේ..
සිරාවටම උඹ මේකද Use කරන්නේ..??
මගේ පරණ එක තියෙනවා..
දෙන්නද..??
සැ.යු. - Left Ear එක වැඩ ක්අරන්නේ නැති අතර Right Ear එකේ Sounds 37% ක පමණකින් අඩු වී ඇත..

අයියෝ සල්ලි..
ඉතිං මොකේදැයි දං වළඳන්නේ..
අත්‍යවස්‍ශ්‍ය අවස්ථා වලදි කොහොමද HeaDPhonE එක නැතුව වැඩ කරන්නේ..



