What is your HeaDPhonE

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    A4 Tech Hs-50 (6m)

    spd_20110429152018_b.jpg


    Frequency response:20Hz-20KHz
    Nominal Impedance:32 ohm
    Sensitivity:97dB/10mW/3mm
    Jack plug:OD3.5mm stereo
    Cable Length:6.5 foot


    Cheap but Good Quality;)
     

    Hovi

    Active member
  • Apr 27, 2011
    536
    89
    28
    :no: මම අහලම නෑ.. :no:
    :P මටත් එකක් අරං දීපංකෝ.. :P
    :rofl: සද්දේ අහලා බලන්න.. :rofl:

    හිටපන්කෝ එකක් අරන් දෙන්නම්.........හොදද??????
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    HeaDPhoneS වලට කොහොමටත් Mic එකක් නෑ බං..
    Mic එකක් තියෙනවානම් ඒක HeadSeT එකක්..

    311743684_094.jpg


    එහෙනම් මේකෙ Stereo Headphone කියල ගහල තියෙන්නේ මයික් එකක් තියනකොටත්.....
    උන්ට වැරදිලාද????
    :rolleyes::rolleyes:
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,031
    244
    63
    230820111033.jpg
    ච්ඃ ඕවා වගේද මචන් මේක...:P නියමෙට වැඩ මමවත් දන්නේ නෑ මොනතරම් සවුන්ඩ් වර්ග ඇහෙනවද කියලා සරවුන්ඩ් හැහෙනවා වෙලාවකට වෙලාවකට ස්ටිරියො:rolleyes: වෙලාවකට තියේටර් සවුන්ඩ්......:angry::angry::angry:

    :lol::lol::lol::lol: