බලමු සිංහලුන්ගෙ උසවල් ටික. විකිපීඩියාවෙනම් තියන්නෙ ලංකාවෙ පිරිමින්ගෙ මද්‍යන්‍ය උස 5 ft 4 1⁄2 in සහ ගැහැණුන්ගෙ මද්‍යන්‍ය උස 4 ft 11 1⁄2 in ක් විතර කියල. මැනල තියන්නෙ 2005 දි. දැං වෙනස් වෙලාද බලමු.


තමන්ගෙ උස නෑ කියල අඬන්න එපා ඕං.



ඒගොල්ලො මෙන්න මේ ත්‍රෙඩ් එකට ගිහිල්ල උස සටහන් කරන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1567007
ඒත් නැත්තන්


Last edited:



අනේ මන්ද මචන්.. ජාන ප්ලාවිතයක් හෙන වේගෙන් වෙනව වගේ...


