කුඩු විකුණනවා. ඉස්සර ග්‍රෑම් එකක් අරං කලවන් කරලා විකුණලා දවසට 20 000ක් හෙවුව. ඊට පස්සෙ ඔහොම ඉද්දී ගෑනියෙක් සෙට් වුණා කුඩු විකුණලා දෙන්න කියල. ග්‍රෑම් 250 - කිලෝ 1ක් වගෙ හම්බෙනවා. මාතලේ ලොකේෂන් තිබ්බ දවසට ලක්ෂයයි. දැන් කිලෝ 50හෙ සිමෙන්ති කොට්ට කෙලින්ම කෑස් වලට බාන්නෙ. ග්‍රෑම් 5 ට අඩුව ලොකේෂන් තියන්නෙත් නැහැ. මාසෙට ලක්ෂ 70 - 90යි.
මගේ හීනෙ තමා කවදා හරි ලුණු කුඩු වෙළදාමේ උඩටම ඇවිත් ලක් ලුණු/ රයිගම් ලුණු කුඩු වගෙ ප්‍රසිද්ද වෙන්න.
මගේ හීනෙ තමා කවදා හරි ලුණු කුඩු වෙළදාමේ උඩටම ඇවිත් ලක් ලුණු/ රයිගම් ලුණු කුඩු වගෙ ප්‍රසිද්ද වෙන්න.

13 years .. i m working on my fathers company ban..construction eka man karanne...eeta amathara. Estate management, prawn farming and hotels..oya serama man karanawa.. oya seramatama thama ithin oya.. 2013 mata sanken eken 75000 dunna ne ban. 2015 nam laksheth panna ne..