Linux isn't an OS. it's a Kernel.
Ubutu, Readhat, Fedora are OSes. these distributors use Linux kernel to activate the bootstrapper which is used to load the OS files to memory at place, then load the drivers, and other various low level functions etc.. so you may use Linux distributor rather than Linux itself.

pradana vashayen pavichchi karana OS eka da ahanne? naththum PC eke ha Virtual PC vala install karala thiyena OS gana da ahanne?
Windows 7 සහ Windows XP දෙකම පාවිච්චි කරනවා.. XP තරම් මට නම් අනිත් එකක්වත් කොලිටි නෑ.. Windows 8 දවස් දෙකක් පාවිච්චි කලා.. ඒක එපා වුනා..
tablet pc walata nam honda athi. 
සිරාවටම බං.. මට නම් දවස් දෙකෙන් එපා වුණා.. හැබැයි සමහර අයට අල්ලලා ගියා.. අපරාධෙ පන දාගෙන ඩවුන්ලෝඩ් කලේ..windows 8 melo rahak naha bang.tablet pc walata nam honda athi.
![]()
මම දැනට Windows 7 පාවිච්චි කරන්නෙ Windows XP ත් දාගෙන ඉන්නෙ.. ඒක අනිවා තියෙන්න ඕන..
සමහර Software, Games එහෙම 7 එකේ වැඩ නැහැනේ.. සිරාවටම බං.. මට නම් දවස් දෙකෙන් එපා වුණා.. හැබැයි සමහර අයට අල්ලලා ගියා.. අපරාධෙ පන දාගෙන ඩවුන්ලෝඩ් කලේ..මම දැනට Windows 7 පාවිච්චි කරන්නෙ Windows XP ත් දාගෙන ඉන්නෙ.. ඒක අනිවා තියෙන්න ඕන..
සමහර Software, Games එහෙම 7 එකේ වැඩ නැහැනේ..

maath windows 8 consumer release preview eka install karala dawasin lap eka format kara machan. oka hariyata mobile operating system ekak wage. touch screen thiyena tablets walata nam windows 8 honda athi. mouse use karana pc walata windows 8 hari yanne naha bang. kawada hari dawasaka touch screen thiyena tablet pc ekak gaththu dawasata mama windows 8 aai install karanawa machan.![]()