What is your Phone ??

dxx

Well-known member
  • Dec 26, 2011
    18,520
    22,207
    113
    LG V30+ අවුරුදු දෙකහමාරයි.තාම ඵළටම වැඩ.
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,798
    1
    102,140
    113
    34
    Kalutara
    iphone 6+ 2016 ගත්තේ. තාම වැඩ කරනවා කෙල වුන පාර 24ක් දීල හදාගත්ත නිසා. මේකේ පිටිපස්ස දැක්කම එකෙක් ඇහුවා උඹ මේකෙන් පස් අදිනවද කියල. තව මේකට ටෙම්පර්ඩ් ග්ලාස් එකක් ගහන්න කඩේකට ගිය වෙලේ එකෙක් කිව්වා අයියෝ අයියා iphone use කරන විදිහට අපේ එව්වටත් තැනක් නැති වෙනවනේ කියල. :lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,469
    15,592
    113
    Land of the Gods 🕎
    F9CD96DB-EF63-46A3-8AC9-FBEE72F29565.jpeg
    i phone 7 since 2007 may.
    still great phone. i dont want to upgrade.
    i changed the battery last nov from apple store france
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    Nokia Asha 200 6 yrs+ (දැන් නම් ගන්නෙ එලාම් තියන්න විතරයි, ඒත් තාම කිරිටොයියා වගේ වැඩ :yes: )
    Redmi Note 7 (4/128GB) 1 yr+
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,999
    18,672
    113
    34
    Hell
    Samsung J7 2016( made in Vietnam )
    අවුරුදු 4k Dan. දෙයියො වගේ වැඩ
    Hotspot දැන්මාම 40mbps අදිනවා ගත්ත දවසේ ඉදල ☺
    4n 1ke game play krnne nam na


    Nova 5T (office phone)