What is your Phone ??

vdlfernando

Active member
  • May 24, 2009
    337
    149
    43
    relluwa.com
    Redmi 9
    4GB / 64GB

    1596613461510.png
     
    • Like
    Reactions: lilman

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    man gatta snapdragon ekak....
    kln exynos eka thibbe. meka snapdragon.
    mona unath sira phone eka :D

    ඕක තමයි මට කෙල උන එකම තැන. මෙහේ snapdragon වර්ශන් එක ගන්න නෑ බන් ඕතරයිස් සෙලර්ලා ගාව. මන් ගත්තේ exynos එක. ප්‍රෆෝමන්ස් නම් පට්ට. ඒත් බැට්‍රි කනවා බන්. තව රිස්ට්‍රික්ශන් වගයකුත් තියෙනවා. උදා: G Cam එක තාම ඇවිත් නෑ exynos වර්ශන් එකට.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ඕක තමයි මට කෙල උන එකම තැන. මෙහේ snapdragon වර්ශන් එක ගන්න නෑ බන් ඕතරයිස් සෙලර්ලා ගාව. මන් ගත්තේ exynos එක. ප්‍රෆෝමන්ස් නම් පට්ට. ඒත් බැට්‍රි කනවා බන්. තව රිස්ට්‍රික්ශන් වගයකුත් තියෙනවා. උදා: G Cam එක තාම ඇවිත් නෑ exynos වර්ශන් එකට.

    ade mn Gcam nm damma bt normal eken thama gnne bn photos nm.

    ade machn mata nm wenasak therenne na bn.GCam eka hari wena monda?

    mkda mn gawa giya awurudde thibbe s10+ exynos eka.
    passe Iphone ekak gtta araka wikunala.... enna ethndi nm restrictions awa mata :LOL: :LOL: 🤦‍♂️

    passe aye iphone eka deela meka gtta.me para snapdragon eka.
    awlk na itn.

    battry itn hard use nm 1 day thama bn.
    dn gedra nisa 2 days wage thiynwa.
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    ade mn Gcam nm damma bt normal eken thama gnne bn photos nm.

    ade machn mata nm wenasak therenne na bn.GCam eka hari wena monda?

    mkda mn gawa giya awurudde thibbe s10+ exynos eka.
    passe Iphone ekak gtta araka wikunala.... enna ethndi nm restrictions awa mata :LOL: :LOL: 🤦‍♂️

    passe aye iphone eka deela meka gtta.me para snapdragon eka.
    awlk na itn.

    battry itn hard use nm 1 day thama bn.
    dn gedra nisa 2 days wage thiynwa.

    මේ වීඩියෝ එක බලපන්කෝ නිකමට....

    snapdragon එකෙයි exynos එකෙයි පැහැදිලි වෙනසක් තියෙනවා බන්.....

    මගෙත් මැක්සිමම් 1 ඩේ වගේ තමා...

    ජී කැම් එක පට්ට බන් ෆොටෝ ප්‍රොසෙසින්ග් වලට. උඹ ලෝ ලයිට් ෆොටෝ ටිකක් අරගෙන බලපන්කෝ කැම් දෙකෙන්ම....
     
    • Like
    Reactions: lilman