What is Your Problem?

ඉතිහාසේ ඉඳලම රහතන් වහන්සේලා ගේ නම් තියන අය හිටිය. ඕන තරම් කැත වැඩ කරා. ඒවා හොඳයි. කාශ්‍යප කියන මිනිහ තාත්තව මැරුව. හැබැයි ඌව වීරයෙක් විදිහට සලකනවා. ආනන්ද කියන නම තියන උන් ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ, කුඩු කාරයෝ ඕන තරම් ඉන්නවා. භද්‍රජි කියන නම තියන දේශපාලන හෙන්චයියල ඉන්නවා.
හැබැයි ඒ ඔක්කොම හොඳයි. මම අංගුලිමාල කියල දාපු එක තමයි ලොකුම අපරාදේ. සමහරු මගෙන් ගේම ඉල්ලනවා. හැංගිලා වීරයෝ වෙන්න හදන මානසික ලෙඩ්ඩු.
 
  • Like
Reactions: Mr.Gru

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
අංගුලිමාල;12909175 said:
ඉතිහාසේ ඉඳලම රහතන් වහන්සේලා ගේ නම් තියන අය හිටිය. ඕන තරම් කැත වැඩ කරා. ඒවා හොඳයි. කාශ්‍යප කියන මිනිහ තාත්තව මැරුව. හැබැයි ඌව වීරයෙක් විදිහට සලකනවා. ආනන්ද කියන නම තියන උන් ස්ත්‍රී දූෂකයෝ, මිනී මරුවෝ, කුඩු කාරයෝ ඕන තරම් ඉන්නවා. භද්‍රජි කියන නම තියන දේශපාලන හෙන්චයියල ඉන්නවා.
හැබැයි ඒ ඔක්කොම හොඳයි. මම අංගුලිමාල කියල දාපු එක තමයි ලොකුම අපරාදේ. සමහරු මගෙන් ගේම ඉල්ලනවා. හැංගිලා වීරයෝ වෙන්න හදන මානසික ලෙඩ්ඩු.

උඹට පිස්සුද බන්?
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කියනවනේ කිතුලට නැග්ග එකාටත් කියන්ඩ දේවල් තියෙනවා කියල.