මේ ලඟදි තර්ස්ටන් වෝක් එකේ ගියපු අපේ ඔෆිස් එකේ එකෙක් කිවුව අපි උංගෙ ඉස්කෝලෙ ලඟදි රෝයල් බල්ලෝ කියල කෑ ගැහුවලු
මං ඇහුව ඒ මොකෝ බං ඒ කියලා,කියන්න සංතෝසයි ඌටත් ඒ ගැන හරි අයිඩියා එකක් තිබ්බෙ නෑ පිංවතුනි 

ඒක නෙවෙයි බං ඇයි තර්ස්ටන් උං රෝයල් එකේ උං එක්ක ඔරොප්පු?මේ ලඟදි තර්ස්ටන් වෝක් එකේ ගියපු අපේ ඔෆිස් එකේ එකෙක් කිවුව අපි උංගෙ ඉස්කෝලෙ ලඟදි රෝයල් බල්ලෝ කියල කෑ ගැහුවලු
මං ඇහුව ඒ මොකෝ බං ඒ කියලා,කියන්න සංතෝසයි ඌටත් ඒ ගැන හරි අයිඩියා එකක් තිබ්බෙ නෑ පිංවතුනි
![]()

ඕව මචං ඉස්සර ඉඳලා පැවතගෙන එන සම්ප්‍රදායික වලි බන්ඒක නෙවෙයි බං ඇයි තර්ස්ටන් උං රෝයල් එකේ උං එක්ක ඔරොප්පු?මේ ලඟදි තර්ස්ටන් වෝක් එකේ ගියපු අපේ ඔෆිස් එකේ එකෙක් කිවුව අපි උංගෙ ඉස්කෝලෙ ලඟදි රෝයල් බල්ලෝ කියල කෑ ගැහුවලු
මං ඇහුව ඒ මොකෝ බං ඒ කියලා,කියන්න සංතෝසයි ඌටත් ඒ ගැන හරි අයිඩියා එකක් තිබ්බෙ නෑ පිංවතුනි
![]()
ඒක නෙවෙයි බං ඇයි තර්ස්ටන් උං රෝයල් එකේ උං එක්ක ඔරොප්පු?මේ ලඟදි තර්ස්ටන් වෝක් එකේ ගියපු අපේ ඔෆිස් එකේ එකෙක් කිවුව අපි උංගෙ ඉස්කෝලෙ ලඟදි රෝයල් බල්ලෝ කියල කෑ ගැහුවලු
මං ඇහුව ඒ මොකෝ බං ඒ කියලා,කියන්න සංතෝසයි ඌටත් ඒ ගැන හරි අයිඩියා එකක් තිබ්බෙ නෑ පිංවතුනි
![]()
ඕවල මුලාරම්භය හොයන්න අමාරුයි බන්eka hamada thiyena ekak ban
api ki parak gahagattada
eth class waladi fit eke innawa
pathane ekka kochchara gahattada
mama spry can ekakin gahapu pathane kollek adatath mage bokka
ඕව මචං ඉස්සර ඉඳලා පැවතගෙන එන සම්ප්‍රදායික වලි බන්
කීපාරක් මරා ගත්තද උන්
අර සිංදුවකුත් තියෙන්නේ
මචං ඉතින් සමාවෙයන් අපි සෙට් වෙමු තුම්මල්ලට
සොරි කියන්න අපි එනවා ලාවට කන පලපු එකට
ලොල් හි හි
ඕව මොනාද සහෝ HFC සහ SPM කෙල්ලෝ මරාගන්නේ
2009 සහ 2013 වලියක් ගිය එකේ
ජම්මාන්තර වලි

ස්කුල් ස්කුල් වලි ඔහොම තමා බන්
ස්කුල් ස්කුල් වලි ඔහොම තමා බන්
එක පාරක් මට මතකයි 2008 දී
ආනන්ද නාලන්ද කෙරී අශෝක ගුරුකුල ධර්මාලෝක
සෙට් වෙලා ගැහුවා මරදාන ස්ටේෂන් එකේදී සහිර එකට
මම දැකපු හොඳම වලිය එක තමා
අපි එක පාරක් ගැහුවා අශෝකෙට
අපේ එකෙට ගහන්න අපු එකෙක්ගේ හොකි පිත්තකින් ඌටම ගැහුවා අත කැඩුනා
උන්ගෙ පිනා පස්සේ ඌව එක්කන් අවා අපේ පන්තිවලට අඳුරගන්න
කොන්ඩේ කපලා හිටිය නිසා උට අඳුරගන්න බැරි උනා
echchara parana set eka danne ne2008