2010 වැඩිය දන් නෑ බං.. 2011 නම් ගොඩක් එවුන් දන්නවා..![]()



mulgampola ? madurawa daanwada kck thamai.rail paara ayine gedara
2010 වැඩිය දන් නෑ බං.. 2011 නම් ගොඩක් එවුන් දන්නවා..![]()



2010 වැඩිය දන් නෑ බං.. 2011 නම් ගොඩක් එවුන් දන්නවා..![]()
Trinity College
![]()
mulgampola ? madurawa daanwada kck thamai.rail paara ayine gedara
hostel set eka nam an dannawa chamal janidu . sameera .shakthi.pubudu

Kannadi daana eka ne..
mathaka na ban.oye othena uda paarai aluth parai ekata wena thanama gedara bnඒක නෙවෙයි බං ඇයි තර්ස්ටන් උං රෝයල් එකේ උං එක්ක ඔරොප්පු?මේ ලඟදි තර්ස්ටන් වෝක් එකේ ගියපු අපේ ඔෆිස් එකේ එකෙක් කිවුව අපි උංගෙ ඉස්කෝලෙ ලඟදි රෝයල් බල්ලෝ කියල කෑ ගැහුවලු
මං ඇහුව ඒ මොකෝ බං ඒ කියලා,කියන්න සංතෝසයි ඌටත් ඒ ගැන හරි අයිඩියා එකක් තිබ්බෙ නෑ පිංවතුනි
![]()
kochchara kalath dannwane 1835 idan ena tradition ekata lan wenna be kiala
hitha yatinnnn konnaaka koheeeeeeeee hari J gathiyak na kiyanawanam eka ithin pattapal amuulika boruwak 


ado niyamai bn...nuwara iskola godak lassanai wage...![]()

machan patta lassaine meh church eka ubalage schl ekeda?
Trinity chapel. හෙන පරණයි.![]()
![]()
Ananda College

Me iskole mokakda ? Lassana crest ekak![]()


පතනේ යකෝ.... රෝයල් උන් එහෙම දුවන්න එපා අපි දැන් ගැරඩි මරන්නේ නෑ...

