What music do you listen to when relaxing?

thomian

Well-known member
  • May 20, 2011
    12,208
    17,065
    113
    What music do you listen to when relaxing?

    සැහැල්ලු විම සදහා ඔබ සවන් දෙන්නේ කුමන සංගීතයටද ?



    istock_000016090616small_0.jpg



    හොඳ music albums , tracks , artist , etc මේ ත්‍රෙඩ් එකේ දාන්න :)



    :love:
    :love:
    :love:
    :love:
    :love:

    one of my favorite :)


    Yiruma - River Flows in You




     
    • Like
    Reactions: WhiteWalker

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,708
    1
    9,421
    113
    colombo
    නන්දා මාලනී
    අමරසිරි පීරිස්
    වික්ටර් රත්නායක
    සුනිල් එදිරිසිංහ


    නරසීහ ගාථා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    country music වලට
    John Denver ගෙ take me home එක එහෙම ලස්සනයි :love:
    ඊට අමතරව mozart ගෙ ඒව vivaldi ගෙ ඒව beethovan ගෙ සමහරක් ඒව අහනව :yes:
    yanni :love:
    yanni ගෙ nostalgia එක මරු :love: youtube එකේ තියෙනව ආර්මේනියන් නලාවකිං ගහන එකක් ඩුඩුක්ද කොහෙද මං ආසම ඒ නලාවට :love:


     
    Last edited:
    • Like
    Reactions: thomian