What programing language(s) you would be learning in 2023?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    System Programmer කෙනෙක් වෙන්න බලාපොරොත්තු වෙන අයට විශේෂයෙන් හදපු Degree දැන් ලංකාවේ තියෙනවද?
    If you meant OS, I learned all basic theoretical parts involved in systems programming during my bachelors degree (UCSC CS), learned fair amount of assembly(NASM) myself at that time.
     
    • Like
    Reactions: EKGuest

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    If you meant OS, I learned all basic theoretical parts involved in systems programming during my bachelors degree (UCSC CS), learned fair amount of assembly(NASM) myself at that time.

    Assembly දැනුම software field එකේ වැඩකරනකොට ප්‍රායෝගිකව භාවිතා වෙච්ච අවස්ථා තියෙනවාද?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,364
    19,485
    113
    Colombo
    Assembly දැනුම software field එකේ වැඩකරනකොට ප්‍රායෝගිකව භාවිතා වෙච්ච අවස්ථා තියෙනවාද?
    Very few times, specially when debugging some low level stuff.
    But when it comes to fields like embedded systems, there can be lot of uses of it.
     
    • Like
    Reactions: EKGuest

    Lupine Solus

    Well-known member
  • Dec 2, 2022
    734
    1,669
    93
    මන් මේ අවුරුද්දේ rust ඉගෙන ගන්න පටන් ගත්තා.. තාම ඉගෙන ගන්නවා..
    Rust කියන්නෙ C වෙනුවට තියෙන Modern Alternative එකක් වගේ එකක් නේද. මොනවටද සාමාන්‍යයෙන් Rust පාවිච්චි කරන්නේ?