What RW can't do

nevermindNevergiveup

Well-known member
  • Jul 28, 2017
    28,098
    35,969
    113
    මැදමහනුවර
    e8b3c643-a5c2-4660-b8bc-339532bca189-removebg-preview.png
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,459
    1
    15,056
    113
    වැඩක් නැති GOV එජන්සි තියෙනවා නෙහ් බන්
    ඒව ටිකවත් වහගන්න බැ සීයාට, නුවර එලියෙ කන්තෝරුව විතරයි වහන්න ට්‍රයි එක...

    උදා - මග නැගුම / Sri Lanka State Trading Corporation /State Development & Construction Corporation
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    තව කෙනෙකුගෙ රස්සාවට කෙල වෙනකොට උබට හරි සතුටුයි නේද
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    මාසෙට 50000ක පඩියක් අරන් පස් දෙනෙක් ඉන්න පවුලක් තනියම නඩත්තු කරන එකෙක්ට ඔය විදියට ජොබ් එක නැති උනොත් මොනව වෙයිද?
    ඔහොම කරන්නෙ නැතුව වෙන ක්‍රමයක් බලන්න ඕන. මොකද ඔය පුරවල ඉන්න උන්ගෙන් බාගයක් පිරෙව්වෙ රනිල්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,874
    26,905
    113
    මෝඩ ජෙප්පොයි මහින්ද රාජපක්ෂයි එකතුවෙලා රාජ්‍ය සේවය "රැකගත්" හැටි :lol:

    The JVP and statist-nationalists mainstreamed the ideology by describing privatization as ‘selling national assets’ and as the public became more aware of SOE and corruption of political appointees and consultants running them, ‘selling to foreigners’.

    - https://economynext.com/sri-lankas-...s-forex-shortages-default-risks-worsen-89221/

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,741
    16,848
    113
    Kottawa
    වැඩක් නැති GOV එජන්සි තියෙනවා නෙහ් බන්
    ඒව ටිකවත් වහගන්න බැ සීයාට, නුවර එලියෙ කන්තෝරුව විතරයි වහන්න ට්‍රයි එක...

    උදා - මග නැගුම / Sri Lanka State Trading Corporation /State Development & Construction Corporation

    ඔව් ඒක modernize කරල ගත්ත නම් හොද tourists attractive පොට්

    තව කෙනෙකුගෙ රස්සාවට කෙල වෙනකොට උබට හරි සතුටුයි නේද

    මෙහෙම නොකර ඉදල tax විතරක් වැඩි කරලා SME වැහෙද්දි මිනිස්සු බර ගානකගෙ ජොබ් නැති වෙනකොට වැටෙන කිබුල් කදුලු වැටෙන්නෙ නැද්ද?

    මාසෙට 50000ක පඩියක් අරන් පස් දෙනෙක් ඉන්න පවුලක් තනියම නඩත්තු කරන එකෙක්ට ඔය විදියට ජොබ් එක නැති උනොත් මොනව වෙයිද?
    ඔහොම කරන්නෙ නැතුව වෙන ක්‍රමයක් බලන්න ඕන. මොකද ඔය පුරවල ඉන්න උන්ගෙන් බාගයක් පිරෙව්වෙ රනිල්.

    උබ බිස්නස් එකක් කරද්දි පාඩුයි නම් උබේ සේවකයො ටික පව් කිය කිය උබේ සල්ලි burn කර කර බිස්නස් එක දිගටම කරගෙන යනවද නැත්තම් උන්ට වෙන ජොබ් හොයල දීල or ගානක් දිලා බිස්නස් එක නතර කරනවද

    මෝඩ ජෙප්පොයි මහින්ද රාජපක්ෂයි එකතුවෙලා රාජ්‍ය සේවය "රැකගත්" හැටි :lol:

    The JVP and statist-nationalists mainstreamed the ideology by describing privatization as ‘selling national assets’ and as the public became more aware of SOE and corruption of political appointees and consultants running them, ‘selling to foreigners’.

    - https://economynext.com/sri-lankas-...s-forex-shortages-default-risks-worsen-89221/

    Sri Lanka started to expand the state giving jobs to unemployed graduates under a policy articulated by the Janatha Vimukthi Peramuna from 2001 to 2004 and was co-opted by ex-President Mahinda Rajapaksa’s ‘Rata Perata’ economic framework to defeat current President Ranil Wickremesinghe.

    The JVP at the time slammed Wickremesinghe for ‘raj-ya sevaya kappadu kireemer’ (trimming the state service) which was embraced by the urban intelligensia who developed the Rata Perata economic framework.

    - https://economynext.com/money-to-pa...s-on-january-25-mostly-found-minister-110004/

    හැමවෙලේම ජෙප්පොන්ට බැන බැන ඉන්නෙ දැන් බලේ ඉන්නෙ ජෙප්පොද?
    ඇයි පොනිල් ට මේ ටික කරන්න බැරි? 😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මෙහෙම නොකර ඉදල tax විතරක් වැඩි කරලා SME වැහෙද්දි මිනිස්සු බර ගානකගෙ ජොබ් නැති වෙනකොට වැටෙන කිබුල් කදුලු වැටෙන්නෙ නැද්ද?
    බහුතරය බේර ගන්න සුළුතරය දුකට පත් කරන්න කියලද කියන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    මුලින්ම නීතියක් ගේන්න ඕන වැඩ වර්ජන කරන දවසට පඩි කපනවා කියල. එහෙමයි ඔය ප්‍රශ්නෙ විසඳන්න පටන්ගන්න ඕන
    ඕටී කරන නිසා දවසේ පඩි කැපුවට ඕකුන්ට ගානක් වත් නෑ බන්. ප්‍රේමදාස මහත්තයගෙ කාලේ වැඩ වර්ජන කාරයොන්ට ප්‍රේ කිව්වත් ඇති දුවනවා. උන් දන්නව කපන්නෙ පඩිය නෙවේ කෙලින්ම ්ල කියල. ඒ බය තමයි ඕනේ.

    නැත්තම් මොකක්ද කරන්න ඕනේ?
    2015දි උබ ඔය කියන පාරේ රනිල් ගියා. ගිහින් එතුමාට වැරදුනා. සුපර්ගේන් ටැක්ස් එක ගැහුවා කෝටිපති සුළුතරේට, සහන දුන්නා දුගී දුප්පත් බහුතරේට. කුහක බල්ලොන්ට කෙරුවට වෙච්ච සෙතක් නෑනේ. එකම මිස්ටේක් එක දෙපාරක් කරන්න ඕන නෑනේ.

    රනිල් මහත්තය කරන්න ඕනේ තමන්ට වාසි දේ

    ------ Post added on Dec 28, 2023 at 9:45 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,827
    1
    56,835
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕටී කරන නිසා දවසේ පඩි කැපුවට ඕකුන්ට ගානක් වත් නෑ බන්. ප්‍රේමදාස මහත්තයගෙ කාලේ වැඩ වර්ජන කාරයොන්ට ප්‍රේ කිව්වත් ඇති දුවනවා. උන් දන්නව කපන්නෙ පඩිය නෙවේ කෙලින්ම ්ල කියල. ඒ බය තමයි ඕනේ.
    දැන් ඔය රජයේ සේවකයන්ගේ නිවාඩු 45 අඩුකරන්න ගිහින් වුන දේ පේනවනෙ. ඕකුන් හදන්න බැහැ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    දැන් ඔය රජයේ සේවකයන්ගේ නිවාඩු 45 අඩුකරන්න ගිහින් වුන දේ පේනවනෙ. ඕකුන් හදන්න බැහැ
    හදන්න පුළුවන්. හදල දෙන්නෙ මොන වගේ පිරිසකටද කියන ප්‍රශ්නෙ තමයි තියෙන්නෙ. කලගුණ සලකන එවුන්ට හදල දුන්නට පස්සෙ, උන් ආපිට තමන්ට උදව් කරපු එකාට සලකනවා. කලගුන නොදන්න බල්ලොන්ට සැලකුවට පස්සෙ ආසනේ බේරගන්නත් බැරි මට්ටමට වට්ටනවා.