what should i watch next?

elakiri_reader

Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    අද දවසට A Quiet Place (2018) ඒක බැලුවා බලපු නැති අය බලන්න මටනම් ෆට්ට ඉට පස්සෙ Love, Simon (2018) බැලුවා එකත් අවුලක් නැ ගේ කොල්ලෙක් ඉන්නවා ඌ ගේ කියල කාටවත්ම කියන්නෙ නැ අඩුම අම්ම තාත්තවත් දන්නෙ නැ යලුවොවත්...පස්සෙ කටියා දැනගන්නවා බ්ලා බ්ලා බ්ලා..... වෙන මොනවද හොද පිල්ම් කටිටියා බලපු හොද පිලුමක් කියන්න