what the best handling car

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    BMW 5 -> Toyota harrier -> prado 150 -> prado 120 -> montero -> toyota cars -> nissan car -> peugeot 406-> kia ... padda chama eka wagonR

    apathama car eka peugeot 406 anatha unna jewithe epa una
    vikinna car eka BMW 5 - mekek tiboth hinganek wenawa habayi jet ekek wage
    balance car eka harrier eka patta bande no complains
    onna pot ekak yanna puluwan eka 150 eka no complains
    toyota cars mara reliable low cost no issues no complains
    kia eka mala wathe hamadama hadanawa
    wagonR eka . amooo padapu dakuma bande, leda mukuth naa eunata car ekak unnata car neme da koheda
    Which harrier are you talking about?
     
    • Like
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    හැන්ඩ්ලිං ගැන කියන්න තරම් දුර ඩ්‍රයිවු කරල තියෙන්නෙ ජපං, ඉන්දියන් වාහන විතරයි.
    ඒ අතරින් මතක තියෙන හොඳම ටික,

    කාර්,
    නිසාන් ප්‍රෙසිය
    මැස්ඩ bj5p
    ලාන්සර් ex

    ටොයෝට 2005න් උඩ සෙඩාන් සේරම එක වගේ.

    වෑන්,
    නිසාන් කැරවන්

    ටොයෝට ලයිට් ඒස්, ටවුන් ඒස් , නෝහ සෙට් එකනං හැන්ඩ්ලින් සෘණ.
    කැන්ටර් ලොරියත් ඊට වඩා සෑහෙන හොඳයි.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,821
    24,972
    113
    Fantasy
    1619878947182.png
    best handling car.
    Turning radius -0m (ඉස්සුවා තිබ්බා)
    Ground clearance - අදාලම නෑ.යන්ඩම බැරි නම් කිහිල්ල අස්සෙ ගහගෙන අවශ්‍ය තැනට ගිහැකි .
    Body rolling - ඇත්තෙම නෑ
     

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    6,872
    8,711
    113
    Cenon
    cenon.com
    Low karala, mahatha tyres dapu Mazda Familia (Interplay da koheda) 1992 ekak drive kara machan Rathnpura wangu road ekaka...
    2009 vtra, fattama gathi wahane, loved it.
    it was a manual car, 1.5CC engine wage mataka.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,829
    8
    35,348
    113
    A long time ago we had a Fiat 132S..... Nothing beats that in handling. We had relatives in Matugama, so used to travel over there. When cars are in paddy fields (slippery road at some time ago from Matugama to Kalutara - no highway at that time so have to go via Kalutara), I could race without skidding.
     
    • Wow
    Reactions: Asmodeus

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,324
    5,437
    113
    handling nam BMW thamai. 50-50 weight distribution ekata hadala thiyenne.
    ev th handling hodai. guruthwa kendraya pallehane thiyenne battery eka nisa
     

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    හොඳම : Honda civic ES5 > Honda Civic FD1 > Mitsubishi Lancer Box

    චොරම : Wagon R

    හැන්ඩ්ලිං ගැන කියන්න තරම් දුර ඩ්‍රයිවු කරල තියෙන්නෙ ජපං, ඉන්දියන් වාහන විතරයි.
    ඒ අතරින් මතක තියෙන හොඳම ටික,

    කාර්,
    නිසාන් ප්‍රෙසිය
    මැස්ඩ bj5p
    ලාන්සර් ex

    ටොයෝට 2005න් උඩ සෙඩාන් සේරම එක වගේ.

    වෑන්,
    නිසාන් කැරවන්

    ටොයෝට ලයිට් ඒස්, ටවුන් ඒස් , නෝහ සෙට් එකනං හැන්ඩ්ලින් සෘණ.
    කැන්ටර් ලොරියත් ඊට වඩා සෑහෙන හොඳයි.
    අමූලික ඇත්ත.

    ඔය ලිස්ට් එකෙන්
    නිසාන් ප්‍රෙසිය, ලාන්සර් ex පැදල නෑ.

    මැස්ඩ bj5p කියන්නෙ Familia ම නේද? Familia සමනලයා වගෙ ලයිට් තියෙන මොඩල් එක පැදල තියෙනවා, handling හොඳයි.

    Toyota sedan සහ van ගැන කියල තියෙන කතාවනම් හරියට හරි. Town ace lotto එක නම් ටිකක් ශේප්. හැබයි Noah නම්... අම්මෝ මතක් කරන්නෙපා
    ------ Post added on Jul 15, 2023 at 10:57 AM
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,042
    3
    118,603
    113
    Gampaha
    හොඳම : Honda civic ES5 > Honda Civic FD1 > Mitsubishi Lancer Box

    චොරම : Wagon R


    අමූලික ඇත්ත.

    ඔය ලිස්ට් එකෙන්
    නිසාන් ප්‍රෙසිය, ලාන්සර් ex පැදල නෑ.

    මැස්ඩ bj5p කියන්නෙ Familia ම නේද? Familia සමනලයා වගෙ ලයිට් තියෙන මොඩල් එක පැදල තියෙනවා, handling හොඳයි.

    Toyota sedan සහ van ගැන කියල තියෙන කතාවනම් හරියට හරි. Town ace lotto එක නම් ටිකක් ශේප්. හැබයි Noah නම්... අම්මෝ මතක් කරන්නෙපා
    ------ Post added on Jul 15, 2023 at 10:57 AM
    ඔවු ෆැමිලියා එකේම, bj5p, bj3p වාහන වලට කලින් ආපු මොඩ්ල් එක තමයි බටර්ෆ්ලයි කියන්නෙ... ෆැමිලියා bha3p

    ඒකත් මරු වාහනේ... හැබැයි එන්ජිම 1300 එන්නෙ. ඒ නිසා පවර් මදි bj5p එකට වඩා...
     
    • Like
    Reactions: BLJboss