What The Fuck Dialog Now

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    umbala beluwada Dialog Now?

    Dialog add balanna maru channel eka. patan gattuwele indala Dialog ads ynawa. patta ban kata eran balan inna puluwan :angry::angry::angry::angry:

    e madiwata channel list eka okkoma wenas karala hema thanama Test Channel e madiwata HD channel medata goda gahala HD nathi ewagen list eka pallehata balan yaddi hirawenawa magula. :angry::angry::angry:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    පව් යකෝ ඔහොම කියන්න එපා. අර බිලියන ගානක tax එක ගෙවන්නේ කොහොමද කියලා management එකට පිස්සු තදවෙලා ඉන්නේ... ඒකයි ඔය..
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    පව් යකෝ ඔහොම කියන්න එපා. අර බිලියන ගානක tax එක ගෙවන්නේ කොහොමද කියලා management එකට පිස්සු තදවෙලා ඉන්නේ... ඒකයි ඔය..

    ah ai un apen masekata bill deka gaane ganne ewata thamayi. poddak balapanko use karanawanam bills tika aran. api unta hema masema masayak wedipura gewanawa. e wagema weradila hari payment ekak due unoth un ekatath wenama gaanak gannawa.

    Credit card ekak gatta wage redda:angry::angry:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    ah ai un apen masekata bill deka gaane ganne ewata thamayi. poddak balapanko use karanawanam bills tika aran. api unta hema masema masayak wedipura gewanawa. e wagema weradila hari payment ekak due unoth un ekatath wenama gaanak gannawa.

    Credit card ekak gatta wage redda:angry::angry:

    ඇත්ත බං. අනේ මන්දා මේවා ඉතින් කාට කියන්නද කියලා. අර ඵලදයී තාවය ඉහලදැමීම උදෙසා මෙම ඇමතුම පටිගත කෙරෙනු ඇත කිව්වට පස්සේ ඕකුන්ගේ ජාතිය අමතන්න තමයි තියෙන්නේ.. එහෙම කරලාවත් හොදක් වුනොත් නැද්ද...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇත්ත බං. අනේ මන්දා මේවා ඉතින් කාට කියන්නද කියලා. අර ඵලදයී තාවය ඉහලදැමීම උදෙසා මෙම ඇමතුම පටිගත කෙරෙනු ඇත කිව්වට පස්සේ ඕකුන්ගේ ජාතිය අමතන්න තමයි තියෙන්නේ.. එහෙම කරලාවත් හොදක් වුනොත් නැද්ද...

    unta amathala wedak nha ban. ita hapan inna kollo okkoma thambi. matanam 2004 indala me wenakan oke sinhala kollo dennek nathnam thun denekta wada setwela nha. habai kellonam okkoma sinhala
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මේ බලහංකො මට වෙලා තියන කෙලිය

    jpdlbq.jpg
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඇත්ත බං. අනේ මන්දා මේවා ඉතින් කාට කියන්නද කියලා. අර ඵලදයී තාවය ඉහලදැමීම උදෙසා මෙම ඇමතුම පටිගත කෙරෙනු ඇත කිව්වට පස්සේ ඕකුන්ගේ ජාතිය අමතන්න තමයි තියෙන්නේ.. එහෙම කරලාවත් හොදක් වුනොත් නැද්ද...

    අමතන්නෙ කොහොමද බං. කස්ටම කෙයා එකට ගන්න බෑ. ඔන්ලයින් චැට් එක Please Wait කිය කිය ඉන්නව :angry::angry::angry::angry:
     
    jolySira

    Well-known member
  • Mar 16, 2013
    1,311
    462
    83
    අමතන්නෙ කොහොමද බං. කස්ටම කෙයා එකට ගන්න බෑ. ඔන්ලයින් චැට් එක Please Wait කිය කිය ඉන්නව :angry::angry::angry::angry:

    මම ගත්තොත්නම් අනිවා උස්සනවා බං. :cool:කෑල්ලක් තමා සෙට් වෙන්නේ.:rolleyes: අඩෝ එක පාරක් තිබ්බ ගමන් මට එව්වනේ පිස්සු පීකුදු නොම්බරේකින් smiley එකක්.:baffled: මම බයවෙලා ඒ සිම් එක විසිකරලා දැම්මා..:sorry:
     
    giphy.gif