මචන් මම මේ කියන්න ගත්තේ මම කිසිම දෙයක් නොදන්න හොව්කින් ගැන නෙමෙයි නමුත් ඔහුගේ ජීවිතය තුලින් ගත හැකි අදිස්ටානය යනු කුමක්ද පාහැදිලි කිරීමට. පොඩ්ඩක් බලපල්ලා අපිට මේ අත් කකුල් හතර හොදට තිබිලත් කම්මැලි කමේ ඉන්න හිනද නෙමේද බන් අපිට මේ කෙලෙවෙල ඉන්නේ තමන් දන්නාදේන් ලොකු දියුනුවක් වෙන්න අනාගතේ ගැන හිතල තේරුම් ගන්න ලොකු දෙයක් නෑ බන් තමන්ගේ අදිස්ටානයෙම ඉන්නවනම් මම කියන්නෙ අපිට ඔනම දෙයක් ජය ගන්න පුලුවන් කියල.....
බුදු සරනයි.... !!!!
බුදු සරනයි.... !!!!