what will happen? - මහපොළවේ දේශපාලනය

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මමත් ඇනෝ තමා එත් මම කුණුහරුප කියන්නේ නැහැ, අනිත් උන්ට රෙස්පෙක්ට් කරනවා, මට ඕන හොඳ ඩීසන්ට් අදහස් විතරයි, සරොම උස්සගෙන කුණුහරුප කියාගෙන උන්ට කැමති නැහැ.
    ow ithin bota ekata gewanawane
    komath oya kunuharap walata kamathi nathi un thama hin siru game denne
     
    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    ow ithin bota ekata gewanawane
    komath oya kunuharap walata kamathi nathi un thama hin siru game denne
    ඉතින් ඔය ටිකෙන් කොහොමද එහෙම රික්රූට් කරපු එකෙක් කියල කියන්නේ? උඹත් ඔය උඩින් කිව ටයිප් එකේ ගෝත වහලෙක්, උඹට රිදුනු නිසා මාත් රික්රූට් එකෙක් කියල වලියට එනවා. අඩුම ගානේ පොස්ට් එකේ මම අහන දෙයවත් තේරුම් ගියාද? මම කිසිම පක්ෂයකට ඇඟිල්ල දික් කරලා නැහැ, එත් උඹලට රිදිලා. අඩු ගානේ පොස්ට් එකට අදාලව මොකක් හරි කියන්න තියෙනවා නම් එක කියල දාන්න. එහෙම නැතිව ඔය අමන මඩ ගැහිල්ලෙන් ඇති ලාබයක් නැහැ
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ඉතින් ඔය ටිකෙන් කොහොමද එහෙම රික්රූට් කරපු එකෙක් කියල කියන්නේ? උඹත් ඔය උඩින් කිව ටයිප් එකේ ගෝත වහලෙක්, උඹට රිදුනු නිසා මාත් රික්රූට් එකෙක් කියල වලියට එනවා. අඩුම ගානේ පොස්ට් එකේ මම අහන දෙයවත් තේරුම් ගියාද? මම කිසිම පක්ෂයකට ඇඟිල්ල දික් කරලා නැහැ, එත් උඹලට රිදිලා. අඩු ගානේ පොස්ට් එකට අදාලව මොකක් හරි කියන්න තියෙනවා නම් එක කියල දාන්න. එහෙම නැතිව ඔය අමන මඩ ගැහිල්ලෙන් ඇති ලාබයක් නැහැ
    ehemada uththo?
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මතය මොකක් උනත්, අපේක්ශකයො නම් නෑ බන් හොයාගන්න ගම්වල. අපේ ගමෙන් එකෙක්වත් නෑ පොහොට්ටුවෙන් ඉල්ලන. ගිය පාර දිනපු උනුත් නෑ.
     
    • Like
    Reactions: Jack London

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    මතය මොකක් උනත්, අපේක්ශකයො නම් නෑ බන් හොයාගන්න ගම්වල. අපේ ගමෙන් එකෙක්වත් නෑ පොහොට්ටුවෙන් ඉල්ලන. ගිය පාර දිනපු උනුත් නෑ.
    අපේක්ෂකයා මොකක් වුනත් පක්ෂය මොක වුනත් මිනිස්සු ඡන්දය දෙන්නේ වාසියක් බලාගෙන. මේක පෞද්ගලික වාසියක් වෙන්න පුළුවන්. චන්ද්‍රිකා ආණ්ඩුව කාලයේ උළු කැටයක් බෙදල දීල අසරණ මිනිස්සු රැවට්ටුව මහින්ද විජේසේකර. ඒ යකා කලින් හිටියේ මොන පක්ෂයේද? එක නිසා මම හිතන්නේ මිනිස්සුන්ට තේරෙන විදිහට ආර්ථිකය, දේශපාලනය ගැන උගන්වන්න ඕන කියල, සැබෑ වාසියක් ඇත්තේ මොකකින්ද කියල, රැවටීම් හඳුනාගන්නේ කොහොමද කියල, ඒ එක්කෙම හොඳ පැහැදිළි විසඳුමක් ඉදිරිපත් කරන්නත් ඕන, ඒ වගේම ගමේ මිනිස්සු අඳුරන, ගමේම ඉන්න එක වැදගත් මනුස්සයෙක් හරි ලිස්ට් එකෙන් ඉදිරිපත් කරන්න ඕන.