මේ මූණ බට් කරලා නේද?
කරන්නේ මේකයි...
මේ විදියට ඉස්සරහට හම්බවුනොත් එකපාරටම හැංඟෙනවා.
ඊට පස්සේ ඔය ගස් අස්සෙන් හැංඟිලා ගිහින් තුවක්කුව උදුරගෙන නිරායුධ කරලා "යනවා..." කියනවා.
ගියොත් ගියාවේ...

ආයේ පැනලා පිහියක් හරි, හංඟගත්ත ආයුධයක් හරි එක්ක සටනට ආවොත් "Sorry නඟෝ..." කියලා
කකුලට වෙඩි තියනවා.
ආයෙත් පැනගෙන ආවොත් ක්ෂණිකව ඝාතනය කරනවා.
