මචන් මම මේ කියන්න දේ උපදෙසක් විදියට සලකන්න එපා. වටින යමක් තිබුනොතින් උබලත් හොදට හොයල බලල තේරුම්ගන්න. මම කිව්වට කරන්න යන්න එපා.....!
මේක තමයි මගෙ hedging strategy එක.
මම වැඩ කරන රටේ savings වලට දෙන්නෙ peanut එකක් වගේ තමයි. ඒක නිසා මම ඉස්සර කරන්නෙ USD විදියට NRFC සහ USD fixed ඩිපොසිට් විදියට fiat currencies තියගෙන ඉන්නව.
මාස 10කට විතර කලින් මම NRFC එකේ තිබුන USD සියල්ලටම හරියන්න USDT - Tether Crypto Currency අරගත්ත. (අපෙ නාවික කපිතාන් තුමගේ උපදෙස් මත)
ඊට පස්සෙ USDT වලින් මෙන්න මේ විඩියට Bitcoin බයි සහ සෙල් කරා.
මගේ NRFC එකවුන්ට් එකේ ඉතුරුවෙල්ලා තිබුනෙ 27000 USD වගේ. මම ඒ USD වලින් 27000 USDT ගත්ත.
මම එකෙන් මුලින්නම 3.55 BTC ගත්ත එකක් 7600 USDT වෙන්න. (25-OCT-2019)
මම ඒ 3.55 BTC විකුනුව එකක් 9000 USDT වෙන්න. එකෙන් මට 31900 USDT වගේ ලබුන. (08-NOV-2019)
දෙවෙනි වර මම මේ 31900 USDT මගින් Bitcoin 4.43 ගත්ත එකක් 7200 USDT වෙන්න.(25-NOV-2019)
මම ඒ 4.43 BTC විකුනුව එකක් 10000 USDT වෙන්න. එකෙන් මට 44200 USDT වගේ ලැබුන.(14-FEB-2020)
තුන්වෙනි වර මම මේ 44200 USDT මගින් 8.5 BTC ගත්ත එකක් 5200 USDT වෙන්න.(18-MAR-2020) ** මට මාර්තු 13 වෙනිද 3500 USDT ගිය වෙලේ ගන්න බැරිවුනා. Corona වලට බයේ බඩු ගන්න shopping ගිහිල්ල

මම ඒ 8.5 BTC ඊයෙ විකුනුව එකක් 11300 USDT වෙන්න. අන්තිමට මට 96000 USDT වගේ අතට ලැබුන.
මම මේ USDT ටික තියගෙන මේ විදියට කාලෙන් කාලෙට Buy/Sell කර කර ඉන්න එක තමයි කරන්නෙ. USDT එකක් හරියටම USD එකකට සමනයි. ලන්කාවෙ USDT එකක් දැන් විකුන්නනෙ රුපියල් 196 වගේ.
මම මේ දෙවල් ඉගෙන ගත්තෙ එලකිරියෙන්මයි. වැදගත්ම දේවල් තමයි මට ලොකු අවදනමක් ගන්න පුලුවන් වීම හා එලකිරියෙන් හමුවුන සීරා පොරවල්.