What You Value More in a Job?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,257
    71,983
    113
    Job ekey umbala monada wadiyenma value karanne ?

    Mama balanne pahala tika tama
    1. Salary
    2. Culture
    3. Work Life Balance
    4. Opportunity (Growth)
    5. Interesting Work

    Mage first job eken maru wennath tibba lokuma issues tama Salary (compared to the work we do) and work life balance nathi eka.

    Umbalageth past/present jobs wala experience share karan yaman.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    Job ekey umbala monada wadiyenma value karanne ?

    Mama balanne pahala tika tama
    1. Salary
    2. Culture
    3. Work Life Balance
    4. Opportunity (Growth)
    5. Interesting Work

    Mage first job eken maru wennath tibba lokuma issues tama Salary (compared to the work we do) and work life balance nathi eka.

    Umbalageth past/present jobs wala experience share karan yaman.
    දැන් අවුරුද්දකට කලින් නම් මුලින්ම උනේ සැලරි එක.

    දැන් නම් සැලරි අමාරුව හොදවුනා හොදටම :lol: :lol: :lol:
    හැබැයි stres/ pressure අඩු එක තමා දැන් නම් වැදගත්ම අංක 1ට, පස්සේ කල්චර් එක (ඉන්න උන් කොච්චර වැඩ කරද්දි friendly , team work) ඊට පස්සේ සැලරි. සැලරි එක උපරිටම සෙට් වුනත් අර ටික නැත්නම් අමාරුයි
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    Monawa thibbat wadak nah work life balance nathnam. Maha ratath call enawa nan, weekends, holidays walatat puka iragena wada nam okkoma epa wenawa.
    මගේ නම් ඕක සීරෝ බං! මට හැම වෙලේම කෝල් එන සීන් එක නම් නැහැ. ඒත් හිතාගන්න බැරි හදිසි වැඩ වැටෙනවා. කොයි වෙලේ කෝල් එකක් එක්ක මරාලයක් කඩා පාත් වෙයිද කියන්න බැහැ. කොටින්ම උදේ නැගිටින්නෙත් පුදුම ස්ට්‍රෙස් එකක් එක්ක.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,432
    2,071
    113
    Monawa thibbat wadak nah work life balance nathnam. Maha ratath call enawa nan, weekends, holidays walatat puka iragena wada nam okkoma epa wenawa.
    ඕක 3 & 5 combine කරලා හිතන්න ඕන දෙයක්. මට නං කරන work එක interesting නැත්නං පොඩ්ඩක් වැඩ වැඩි වෙද්දී life එකක් නැ කියලා හිතුනට උබේ role එක උඹ කැමති දෙයක් නං ඒක එච්චර ගණනක් නැ කියලා තමයි මට හිතෙන්නේ
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    ඉක්මනටම මගෙම වැඩක් පටන් ගන්න ඕනේ. මට හරියන්නෙ නෑ වෙන අය කියන විදියට වැඩ කරන එක.
     
    • Love
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,036
    3
    118,598
    113
    Gampaha
    මටනං ඔය ලිස්ට් එකේ 3යි5යි, 1ටයි, 2ටයි එන්න ඕනෙ.

    තව දෙයක්,
    ඉගෙන ගත්ත දේවල්, හැකියාව තියෙන දේවල් වලින් වැඩ ගන්න පුලුවන් වෙන්නත් ඕනෙ....
    සැලරි කොච්චර තිබුණත් මැකනිකල් ඉංජිනියරිං කරල බෑංකිං කරනව වගේ ජොබ් හරියන්නෙ නෑ...

    ඉක්මනටම මගෙම වැඩක් පටන් ගන්න ඕනේ. මට හරියන්නෙ නෑ වෙන අය කියන විදියට වැඩ කරන එක.
    මේක තමයි හොඳම වැඩේ....
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    ඕක 3 & 5 combine කරලා හිතන්න ඕන දෙයක්. මට නං කරන work එක interesting නැත්නං පොඩ්ඩක් වැඩ වැඩි වෙද්දී life එකක් නැ කියලා හිතුනට උබේ role එක උඹ කැමති දෙයක් නං ඒක එච්චර ගණනක් නැ කියලා තමයි මට හිතෙන්නේ
    Wada interesting nam kamathi nam wada karanna puluwan. Eka aththa. Eth badapu minihekta oka wenas wenawa ban. Uba hithapan wife lamaya ekka trip ekak giyat lap eka ussan yanna one nam, lamekge iskole wadak miss wenawa nam wadak na ban laksa 10 dunnat mata nam
     
    • Like
    Reactions: vgp and tharakaf

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,006
    19,461
    113
    Miami
    මටනං ඔය ලිස්ට් එකේ 3යි5යි, 1ටයි, 2ටයි එන්න ඕනෙ.

    තව දෙයක්,
    ඉගෙන ගත්ත දේවල්, හැකියාව තියෙන දේවල් වලින් වැඩ ගන්න පුලුවන් වෙන්නත් ඕනෙ....
    සැලරි කොච්චර තිබුණත් මැකනිකල් ඉංජිනියරිං කරල බෑංකිං කරනව වගේ ජොබ් හරියන්නෙ නෑ...

    මේක තමයි හොඳම වැඩේ....
    මගෙ දෙයක් කරනකොට තියෙන නිදහස නෑ බං ජොබ් කරද්දි. කෙල උනත් හරි ගියත් වගකීම තමන්ගෙ අතේ, රිස්ක් එක තමන්ගෙ අතේ. මීට කලින් පටන් අරගෙන, අපේ ගෙදර මිනිස්සු කැමති නෑනෙ.
     
    • Wow
    Reactions: PHBhagya