What you've been doing wrong with Tyres (Sinhala) from ElaKiri.com

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Na na aiyye tikak padipura penawa
    matanam ela allanne naha :no:
    dan office eka nisa photo ekak upload karanna ba passe dannam

    62rQWiC.png

    Eka thama usa poddai wadi, lokuwata penne tire eka palala nisa
    Oya podi wenasata ochchra palala tire ekak dan thel wadi pura waste karan, adinawa adu karan wadak naha.
    eeta labai spacer ekak da gannawa. ethakota ground clearnace thiyana tire ekenma wadi wenawa.
    205 tire eka ganath wadi replace karanna yanakota
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,702
    1
    42,849
    113
    අපේ කමෙන්ට් පේන්නෙ නෑ...


    ලොකු මිනිහෙක්ගෙ ත්‍රෙඩ් එකක්නෙ :dull:
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    අපේ කමෙන්ට් පේන්නෙ නෑ...


    ලොකු මිනිහෙක්ගෙ ත්‍රෙඩ් එකක්නෙ :dull:

    Pothe thiyenne 36/22 gahnna kiyala lu, umba scooter ekata 40/30 gahanawalu.
    Ithin mama mona kiyannada ban. :D
    pothe kiyana widiyata karana nokarana eka oyage wadak
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,702
    1
    42,849
    113
    Pothe thiyenne 36/22 gahnna kiyala lu, umba scooter ekata 40/30 gahanawalu.
    Ithin mama mona kiyannada ban. :D
    pothe kiyana widiyata karana nokarana eka oyage wadak


    මම නෙමේ. සර්විස් කරන එවුන් තමා ගහන්නෙ :angry:



    වෙන තැනකින් ගහගත්තොත් පිටි පස්සට 36ක් සහ ඉස්සරහට 28ක් ගහගන්නව
    මටත් හරියට හිතා ගන්ඩ බෑ
    ඉස්සරහට කොච්චරක්ද කියල :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,702
    1
    42,849
    113
    ඔය GTRS කියන එකා මට කවදාවත් රෙප් දීල නෑ :angry:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,174
    113
    මේවා දවස් දෙක තුනක්වත් ස්ටිකී දාල තියන්න බැරිද New posts ටැබ් එකේ?