What're you listening to right now
Wild-EYE Well-known member May 19, 2012 14,280 3,941 113 Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα May 28, 2021 #3,906 ආදරේ යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක කරන්නත් බෑ දැගලුවත් ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක් රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ ආදරේ තමයි සතුටට මන්තරේ විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට Reactions: IKL
ආදරේ යනු දුකට තව නමක් හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත් අමතක කරන්නත් බෑ දැගලුවත් ඔය ඇස් පාඩම් මට චක්කරේ දෙවරක් රෑ වැටිලම පාඩම් පිහිටිම වලේ දවාලෙත් වැටුනේ කෙල්ලේ නිසයි ආදරේ ආදරේ තමයි සතුටට මන්තරේ විශ්වාසේ නැත්තම් වැඩක් නෑ ජප කරත් නිරන්තරේ යන අයට යන්න දෙන්න අහකට පලක් නෑ වතුරෙන් මියැදුන මලකට යන්න ඉතින් ඔයා සතුට ඇති තැනට ඒත් ආයේ එන්න එපා දුක එද්දි එතනට
Grey Walker Well-known member Apr 29, 2021 575 1,253 93 Grey land, Elakiriya May 28, 2021 #3,907 වෙනද වගේම සර්ව රාත්‍රික වලි පූජාව. සෝක් එකට බැණගන්නවා. පාරේ කට්ටිය නැති නිසා ක්ලියර් ඇහෙනව. හු$තිගෙ පුතා, හු$@ගන්න එපා, කැ# වේ@ වගේ ආදරබර සොඳුරු ගැමි වදන් සවනට ඇහෙනවා. තව බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඒක අපි වගේම අහං ඉන්න කේලම් නෝනගෙ දුව මෙහෙම කියවත් ඇහුණා "අම්මෙ රණ්ඩුව ඉවර නැද්ද, බඩගිනියි ඇවිත් උයන්නකො" කියලා. ඒ අස්සෙ අපෙ ගෙවල් ලග බල්ලොත් එක බැල්ලි බෙදාගන්න බැරිව මරා ගන්නවා. රණ්ඩුව අහං ඉඳපු ගෙදර උන්දැලත් තව ටිකකින් ඒ මරා ගනියි. ඕවා තමා ඇහෙන්නෙ Reactions: Wild-EYE and IKL
වෙනද වගේම සර්ව රාත්‍රික වලි පූජාව. සෝක් එකට බැණගන්නවා. පාරේ කට්ටිය නැති නිසා ක්ලියර් ඇහෙනව. හු$තිගෙ පුතා, හු$@ගන්න එපා, කැ# වේ@ වගේ ආදරබර සොඳුරු ගැමි වදන් සවනට ඇහෙනවා. තව බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඒක අපි වගේම අහං ඉන්න කේලම් නෝනගෙ දුව මෙහෙම කියවත් ඇහුණා "අම්මෙ රණ්ඩුව ඉවර නැද්ද, බඩගිනියි ඇවිත් උයන්නකො" කියලා. ඒ අස්සෙ අපෙ ගෙවල් ලග බල්ලොත් එක බැල්ලි බෙදාගන්න බැරිව මරා ගන්නවා. රණ්ඩුව අහං ඉඳපු ගෙදර උන්දැලත් තව ටිකකින් ඒ මරා ගනියි. ඕවා තමා ඇහෙන්නෙ
IKL Well-known member May 29, 2018 44,549 15,086 113 Kadawatha May 30, 2021 #3,908 ------ Post added on May 30, 2021 at 6:31 PM
IKL Well-known member May 29, 2018 44,549 15,086 113 Kadawatha May 31, 2021 #3,910 https://www.liveshowhits.com/2019/10/delighted-live-in-ussapitiya-2019-09-07.html Reactions: kasun090354t
kasun090354t Well-known member Aug 21, 2011 24,158 36,173 113 කෑගල්ල May 31, 2021 #3,911 Reactions: Wild-EYE and IKL
Lieutenant Dann Well-known member Mar 4, 2019 4,557 5,624 113 the USS Orville Jun 2, 2021 #3,913 https://elakiri.com/threads/all-pur...ard-rock-thread.1885120/page-20#post-26492128
IKL Well-known member May 29, 2018 44,549 15,086 113 Kadawatha Jun 3, 2021 #3,914 Jide te tu mardi ae Jattan da munda hi aa, Bacheyan te mardan de wich Difference ta hunda hi aa, Bacheya te mardan de wich Farak taan hunda hi aa, kyo?
Jide te tu mardi ae Jattan da munda hi aa, Bacheyan te mardan de wich Difference ta hunda hi aa, Bacheya te mardan de wich Farak taan hunda hi aa, kyo?
Lieutenant Dann Well-known member Mar 4, 2019 4,557 5,624 113 the USS Orville Jun 4, 2021 #3,915 Dollar ‘an wangu ni Naam sadaa chalda Ho Dollar ‘an wangu ni Naam sadaa chalda
IKL Well-known member May 29, 2018 44,549 15,086 113 Kadawatha Jun 4, 2021 #3,916 Janni.. jaani.. jaani jaani jaani Jaani nu tu aagi ae pasand balliye.. Tapne nu firey tere kandh balliye Reactions: Wild-EYE
Janni.. jaani.. jaani jaani jaani Jaani nu tu aagi ae pasand balliye.. Tapne nu firey tere kandh balliye
EnIgma001 Well-known member Mar 24, 2011 12,984 18,651 113 34 Hell Jun 4, 2021 #3,917 ------ Post added on Jun 4, 2021 at 3:50 PM Reactions: Wild-EYE and IKL
Gwynbleidd Well-known member Aug 7, 2020 11,828 22,122 113 Kaer Morhen thewitcher.com Jun 4, 2021 #3,918 Reactions: IKL
EnIgma001 Well-known member Mar 24, 2011 12,984 18,651 113 34 Hell Jun 4, 2021 #3,919 Gwynbleidd said: Click to expand... Bleach track තමා අපි Reactions: Gwynbleidd and IKL
IKL Well-known member May 29, 2018 44,549 15,086 113 Kadawatha Jun 4, 2021 #3,920 Reactions: Wild-EYE and EnIgma001