What're you listening to right now

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    UMvXQT2.jpg


    සුපුන් සඳක් අහසේ පාවුනා
    වලා රොදක් තුලින් හිනහුනා
    සුපෙම් හදක් කරයි කල්පනා
    මාගෙ හිත වෙත එයි
    සුදාගේ සුදු - මුහුණෙ මල් හිනා
    සුපෙම් හදක් කරයි කල්පනා







     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha



    රෑ වෙනකොට බයිලා කැසට් තිරිකුණාමලේ
    වරෙන් ආයා පිඹගෙන යමු මෝටසයිකලේ.....

    දොර ඇරපන් ආය සුදා
    අපි දෙන්නගෙ කාලේ හොදා
    බේබි අරන් නෝන උදේ
    ගමට ගියා හොයලා වෙදා

    සෝඩා වගේ උතුරනවා හදවතේ පෙනේ
    පැනල වරෙන් ජනේලයෙන් රත්තරන් පනේ.....
     
    • Like
    Reactions: Wild-EYE

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha






    Oh. she's a rowly bowly lovely looking rowly bowly lovely kicking
    Rowly bowly lovely pretty foxy hen
    Oh... she's a lovely lovely lovely looking
    Prettier lovely lovely kicking
    Prettier lovely lovely looking thing
     
    • Like
    Reactions: Wild-EYE