What're you listening to right now

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,089
    113
    Kadawatha



    මේ තුට්ටු දෙකට ටිකට් අරන්
    වෙට්ටු දාල මම නගිනව
    තට්ටු දෙකේ බස් යනකාලේ
    කියනකොටම බය හිතෙනව
    නොකා නොබි මම මැරෙනව
    ඉන්න උනොත් ඉස්පිරිතාලේ


    auqfTD6.png
     
    • Love
    Reactions: Ragna_SL