What're you listening to right now

IKL

Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha



    සුලු දෙයක්නෙ තාම මේක ඔහෙල දන්නේ නැ
    නාකි නොවී ඉන්න රහස හන්ග ගන්නෙ නැ
    කියල දෙන්න තැගිබෝග ඔනේ වෙන්නෙ නැ
    ලේසි පහසු දෙයක් නොවෙයි හිතුවොත් බැරි නැ

    පුහුමානෙන් ඉදිමුන සිත පිරිසිදු වෙන්නැ
    අමනාපෙන් වෙන්වූ විත හිතට සතුට නැ
    සිතේ සතුට නැති දා සැනසීම සිතට නැ
    සිත පිරිසිදු අය කවදත් නාකි වෙන්නෙ නැ

    අවුරුදු පනස්තුනයි වයස බැලුබැල්මට කියන්න බැ
    තාමත් කොල්ල වගේ ඉන්නේ හැට පැන්නත් නාකි වෙන්නෙ නැ
     
    • Like
    Reactions: RottenCOLT

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha









    bdMTxhx.jpg



    E.F.P - https://elakiri.com/threads/elakiriයේ-film-පික්කො-set-එක-🎬.2018042/page-25#post-28067990
     
    • Like
    Reactions: Poththa

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha




    ඇදේට අඩියක් තියා ‍ගියොත් හෙම
    මඟුල් තුලාවෙන් වැඩක් නැතේ බොල
    බලා නොඉඳ සනුහරේ රිලා රඟ
    රවා බලාපන් පනේ සරා සඳ

    අනේ ගැටව්නේ
    නිකා ඉඳපල්ලා
    ළිඳේ පනිට්ටුව වගේ මගේ හිත
    මගේම භාරී සමග සවාරී
    යන ඒ කුළුඳුල් දවස අදයි

    සුරාමේරයත් මරාගෙනයි මම
    කිරා වැටී නිදිමරා සිටින්නේ
    ගමේ නැතිව වෙන කොහේ ලගින්නද
    තව්තිසාවමයි මගේ කුඩා ගේ
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    There's an army on the dance floor
    It's a fashion with a gun, my love
    In a room without a door
    A kiss is not enough in





    Love my way, it's a new road
    I follow where my mind goes, they'd put us on a railroad
    They'd dearly make us pay for laughing in their faces and making it our way
    There's emptiness behind their eyes, there's dust in all their hearts
    They just want to steal us all and take us all apart, but not in





    Love my way, it's a new road
    I follow where my mind goes
    Love my way, it's a new road
    I follow where my mind goes
     
    • Like
    Reactions: Poththa