What're you listening to right now

losh_92

Well-known member
  • Aug 17, 2019
    1,153
    1,460
    113
    Kandy
    අමුතුම vibe එකක් තියන මෙ song ඊයේ මට හම්බුනෙ අහම්බෙන් වගේ:yes: Idealzlanka TikTok page එකෙ හිටිය ලස්සන Girl කෙනෙක් දැකලා එයාගෙ නම හොයාගන්න ඔනි වුනා:love: @Reincarnator නිසා එයාගේ නම හොයාගෙන එ Girl ගෙ IG & Tiktok profiles scroll කරනකොට මෙ Song එක දැක්කා, Music video එකෙ Cast එකෙ ඉන්නෙත් එයාමයි :P
    ඩිල්ෂා කව්මිනී / Dilsha Kaumini (IG | TikTok)

     
    • Like
    Reactions: Reincarnator