කරන කට්ටිය කියන්න බලන්න දෑනට market එකේ තියෙන හොදම Netbook එක මොකක්ද කියලා.. ඔක්කොම වගේ around 50,000/= දෑනට price එක, ඔක්කොගෙම තියෙන්නේ එක processor (Atom) අනිත් ඔක්කොම configuration එක වගෙ තමය්.. මොකක් ගන්නද කියල හිතාගන්න බරිව ඉන්නේ.. දෙන්න බලන්න පොඩි හෙල්ප් එකක්...




