What's The Best Option to Transfer Indian Money To Sri Lanka?

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,633
    5,483
    113
    මගෙ යාලුවෙක් India වැඩ කරන්නෙ, Salary එක යන්නෙ Indian Ban Account එකකට උගෙ නමින්.
    කවිරැ හරි දන්නවද Money Transfer කරන්ඩ හොදම විදිය, ලංකාවෙ Transfer Rates වැඩිම බැංකුව, Transfer Rate හැදෙන/කැපෙන විස්තර.
     
    Last edited: