Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
What's the best Spring Mattress?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පරණ ත්රෙඩ් කීපයක් දැක්කා Spring Mattresses ගැන..එක එක mixed opinions තිබුනේ..ගොඩක් අය කියලා තිබුනේ Damro/Piyestra හොඳයි කියලා...Piyestra කියන්නෙත් Damro එකේම brand එකක් නිසා Piyestra එකේ quality එක, Damro එක වගේම ඇති කියලා හිතනවා...Fox එක හොඳ නැහැ කියලත් තිබුනා..

දැනට අඩුම මාසයක්වත් පාවිච්චි කරපු එවුන් පොඩ්ඩක් කියපන්කෝ විස්තර පහළ තියෙන criteria එක අනුව...Poll එකට මම දැම්මේ කෙලින්ම brand names...ඒකට vote එකක් දාගෙනත් යන්න පුලුවන් නම්...

Brand:

Model Series/Number:

Size:

Thickness:

Price:

Purchase Month/Year:

Comfort Rating (out of 10):

Recommended to buy?: (Yes/No)

Spring Mattress නැතුව වෙන alternatives තියෙනවා නම්, ඒවත් කියාගෙන යන්න..Hotels වල තියෙන්නේ spring mattresses නෙමෙයිද?  මම හොයන්නේ 72" x 60" එකක්..Budget එක around Rs. 30,000..

මට දැනට හම්බුන prices (72" x 60") පහළින් දානවා:

Piyestra 8" - Rs. 30,900

Piyestra Pilow Top - Rs. 49,900

Arpico Flexifoam 7" - Rs. 28,900

BUMP එකක් හරි දාගෙන යමු [USER=561607]@hodakolla[/USER]

[QUOTE="pranathlcp, post: 27115529, member: 225352"] පරණ ත්රෙඩ් කීපයක් දැක්කා Spring Mattresses ගැන..එක එක mixed opinions තිබුනේ..ගොඩක් අය කියලා තිබුනේ Damro/Piyestra හොඳයි කියලා...Piyestra කියන්නෙත් Damro එකේම brand එකක් නිසා Piyestra එකේ quality එක, Damro එක වගේම ඇති කියලා හිතනවා...Fox එක හොඳ නැහැ කියලත් තිබුනා.. දැනට අඩුම මාසයක්වත් පාවිච්චි කරපු එවුන් පොඩ්ඩක් කියපන්කෝ විස්තර පහළ තියෙන criteria එක අනුව...Poll එකට මම දැම්මේ කෙලින්ම brand names...ඒකට vote එකක් දාගෙනත් යන්න පුලුවන් නම්... [LIST=1] [*]Brand: [*]Model Series/Number: [*]Size: [*]Thickness: [*]Price: [*]Purchase Month/Year: [*]Comfort Rating (out of 10): [*]Recommended to buy?: (Yes/No) [/LIST] Spring Mattress නැතුව වෙන alternatives තියෙනවා නම්, ඒවත් කියාගෙන යන්න..Hotels වල තියෙන්නේ spring mattresses නෙමෙයිද? 🤔 මම හොයන්නේ 72" x 60" එකක්..Budget එක around Rs. 30,000.. මට දැනට හම්බුන prices (72" x 60") පහළින් දානවා: Piyestra 8" - Rs. 30,900 Piyestra Pilow Top - Rs. 49,900 Arpico Flexifoam 7" - Rs. 28,900 BUMP එකක් හරි දාගෙන යමු [USER=561607]@hodakolla[/USER] 😐 [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom