Whats the Best UPS??

rwnfrnnd

Active member
  • Sep 9, 2008
    653
    40
    28
    Gam5
    මාත් UPS එකක් ගන්න හොයනවා. කවුරු හරි යුනිටි එකේ තියෙන IE Technics ෂොප් එකේ contact නම්බර් එක දන්නවද මචංල? ඒ ගොල්ලන්ගේ Defender UPS එක තමයි මම හිතන විදිහට අඩුවට තියෙන හොඳම විකල්පය.