දාලා තියෙන පොටෝ එකේ හැටියට උඹලා තව අවුරුදු 100ක් බලන් හිටයත් ඕකේ කාමරංකා නම් හැදෙන්නේ නෑ.
ඔර්ජිනල් පොටෝ එකේ තියෙන ගහේ පත්‍ර වින්‍යාසය
කාමරංකා ගහේ පත්‍ර වින්‍යාසය
මට හිතෙන විදියට මේක තමයි ගහ.නම මතක නෑ.වල් ගහක්.මෙහේ වැටවල් වලට එහෙම හිටෝනවා.
මම දවසට ගෙඩිය ගානේ කනවා.