What's your favorite Beer? 🍺❤️

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,583
    6,085
    113
    Its really good.. habai ice cold lion larger ekath awulak nah.. corona taste eka strong madi wage..
    Lion strong ekata wada larger ekata thama asa..
     
    • Love
    Reactions: Rontmir

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    ❤️

    A-12oz-bottle-of-Tsingtao-poured-into-a-Brewpublic-Willi-Becher-glass.-806x1024.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,403
    17,528
    113
    Corona extra :P
    Very refreshing when it drinks with slice of a lemon.

    ඕකට වඩා පට්ට මෙන්න මේක..Belgium බියර් ඵකක්..

    HOEGAARDEN_20new_44fcee02-7fa8-4d9e-aef2-489baefcfb9d_960x.jpg



    මේක සිංගප්පූරුවෙදී ගැහුවා..පට්ට..ලංකාවේ ජරාවල් නම් මහ කෙමිකල් රහක් ඵන්නේ.ලංකාවේ ඵකක් බීලා ඔය වගේ ඵකක් බිව්වොත් ඒ වෙනස හොඳටම තේරෙනවා..තායිලන්තේ බියර් වලත් කොලටි ඵක හොඳයි..අැල්කොහොල් 5%ට අඩු බියර් වල තමා නියම taste ඵක ඵන්නේ..
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    Somerby blackcurrant eka. Rasth ekka alcohol raha ganata.
    Lion strong 8.8 ekath hodai.
    Stout eka nm bila epa una. Pattama thiththak enne