what's your OS ?? Poll

what's your OS ??

  • Windows NT, Windows XP

    Votes: 1 1.3%
  • Windows Vista

    Votes: 0 0.0%
  • Windows 7

    Votes: 24 30.8%
  • Windows 8 and 8.1

    Votes: 15 19.2%
  • Windows 10

    Votes: 38 48.7%

  • Total voters
    78

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    linux_mint_label_1.jpg
    microsoft%20windows%207%20logo.png
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    එක දොරක් ඔබ වෙනුවෙන් වැසෙන විට,
    තවත් දොරවල් රාශියක් ඔබ වෙනුවෙන් ඇරෙනු ඇත..

    නමුත් ඔබ වැසුනු දොර දෙසම බලා සිටින්නේ නම්,
    එම අවස්ථාවන් මඟ හැරෙනු ඇත..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මිත්‍රයා යනු අනික් සෑම දෙනාම ඔබෙන් ඉවතට යන විට ඔබ වෙත එන තැනැත්තාය..:cool:
    ​
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ජීවිතේ ලස්සනම දේවල් අපි ලඟට එන්නෙ බොහොම හෙමීට..
    ඒක නිසා කිසි දේකට හදිසි වෙන්න එපා..

    ​

    එක දොරක් ඔබ වෙනුවෙන් වැසෙන විට,
    තවත් දොරවල් රාශියක් ඔබ වෙනුවෙන් ඇරෙනු ඇත..

    නමුත් ඔබ වැසුනු දොර දෙසම බලා සිටින්නේ නම්,
    එම අවස්ථාවන් මඟ හැරෙනු ඇත..
    ​

    මිත්‍රයා යනු අනික් සෑම දෙනාම ඔබෙන් ඉවතට යන විට ඔබ වෙත එන තැනැත්තාය..:cool:
    ​
    ඔව් නේ!
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ජොසී;19172085 said:
    ඔව් නේ!
    කුරුල්ලෙකු ජීවත්ව සිටින විට
    ඌ කුහුඹුවන් අනුභව කරයි..
    කුරුල්ලෙකු මියගිය විට
    කුහුඹුවන් කුරුල්ලාව අනුභව කරයි..
    එක් ගසකින් ගිනිකූරු මිලියන ගණනක් සෑදිය හැක..
    නමුත්, එක් ගිනිකූරකින් ගස් මිලියන ගණනක් විනාශ කල හැක..

    කිසිවෙකුව කිසිවිටෙක අවතක්සේරු නොකරන්න..
    එක් මොහොතකින් සියල්ල වෙනස් වී යා හැක..
    ඔබ අද ප්‍රබල විය හැක..
    නමුත්, කාලය අප හැමටම වඩා ප්‍රබලය..

    :):)
    ​