What's your Thought????
maxboysl Well-known member Mar 17, 2011 22,423 1,851 113 colombo May 14, 2015 #2 අනේ මන්ද මචං.බිෂුන් වහන්සේලා එක එක අරමුනුවෙනුවෙන් විවිද විදියට සටන් කරලා තියනවා ඉතිහාසේ පුරාම. එය එතින් අනාගතේදීත් වේවි. එක එතින් බුදුන් වහන්සේ දේශනා කල දරමය හා ගැලපෙන්නේ නැහැ ගොඩක් වෙලාවට
අනේ මන්ද මචං.බිෂුන් වහන්සේලා එක එක අරමුනුවෙනුවෙන් විවිද විදියට සටන් කරලා තියනවා ඉතිහාසේ පුරාම. එය එතින් අනාගතේදීත් වේවි. එක එතින් බුදුන් වහන්සේ දේශනා කල දරමය හා ගැලපෙන්නේ නැහැ ගොඩක් වෙලාවට