Whatsapp ගැන නොදත් දේ

after

Member
Sep 5, 2009
3,692
486
0


facebook සමාගම whatsapp සමාගම මිලට ගැනීම පසුගිය දිනවල අන්තර්ජාලය තුල කතාබහට ලක් වූ මාතෘකාවක් බවට පත්වුණා. ඒ සදහා ඔවුන් වැයකල මුදල ඩොලර් බිලියන 19 ක් මෙතරම් මුදලක් වැයකර whatsapp සමාගම මිලදී ගැනීමට facebook සමාගමට බලපෑ හේතුව කුමක්ද? ලොක්කා, විශේෂාංගයෙන් අප ගෙනෙනුයේ whatsapp සමාගම මිලට ගැනීමට වැයකළ මුදලෙන් ලොවපුරා කල හැකි තවත් දේවල් කිහිපයක් පිලිබදවයි