එකම එක contact එකකට විතරයි බන්. ඒකයි දැනගන්න උවමනාව.ඒ හැටි. මැසේජ් ඉන්ෆො ගිහාම තමයි ඔය දෙකම පෙන්නන්නෙ. ඔය ඩිලිවර්ඩ් කියන එක වැටෙන්නෙ මැසේජ් එක ෆෝන් එකට ගිහාම. සීන් කියන එක නිල් පාට වෙන්නෙ බැලුවහම. ඔය ඩිලිවෙරෙඩ් කියන එක නිල් පාට වෙන්නෙ නෑ. ඒක අලු පාටමයි -gemini
