Whatsapp ප්‍රශ්නයක්

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    ඒ හැටි. මැසේජ් ඉන්ෆො ගිහාම තමයි ඔය දෙකම පෙන්නන්නෙ. ඔය ඩිලිවර්ඩ් කියන එක වැටෙන්නෙ මැසේජ් එක ෆෝන් එකට ගිහාම. සීන් කියන එක නිල් පාට වෙන්නෙ බැලුවහම. ඔය ඩිලිවෙරෙඩ් කියන එක නිල් පාට වෙන්නෙ නෑ. ඒක අලු පාටමයි -gemini
    එකම එක contact එකකට විතරයි බන්. ඒකයි දැනගන්න උවමනාව.
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    අනිත් කෙනාට තමයි කියන්න වෙන්නෙ. මම restart කරා බන්.

    අනිත් කෙනාට කිව්වා ඇප් එක අප්ඩේට් කරගන්න කියලා.
    ------ Post added on Oct 12, 2025 at 8:46 PM
    එක්කෙනෙක්ට විතරද ඔහොම වෙන්නෙ? devices දෙක්කින් ඉන්න එක දෙපාරක්ට වෙනවද මන්දා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    එකම එක contact එකකට විතරයි බන්. ඒකයි දැනගන්න උවමනාව.
    පොඩ්ඩක් අනිත් මැසේජුත් මැසේජ් එක ටච් කරගෙන ඉඳලා උඩම දකුනු පැත්තෙ වැටෙන් ඩොට් තුන ඔබලා මැසේජ් ඉන්ෆො කියන එකට ගිහින් බලන්න. මගෙ හැම මැසේජ් එකකම ඔහොම වැටිලා තියනවනෙ:confused:
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    එක්කෙනෙක්ට විතරද ඔහොම වෙන්නෙ? devices දෙක්කින් ඉන්න එක දෙපාරක්ට වෙනවද මන්දා
    ඔව් බන් එක්කෙනාටයි.
    මගෙ තව account එකක් තියනවා ඒකට ලොග් වෙනවා මම තව device එකකින්. ඒත් එහෙම පෙන්නන්නෙ නෑ

    පොඩ්ඩක් අනිත් මැසේජුත් මැසේජ් එක ටච් කරගෙන ඉඳලා උඩම දකුනු පැත්තෙ වැටෙන් ඩොට් තුන ඔබලා මැසේජ් ඉන්ෆො කියන එකට ගිහින් බලන්න. මගෙ හැම මැසේජ් එකකම ඔහොම වැටිලා තියනවනෙ:confused:
    මම චෙක් කරා බන්. ඒවගෙ seen, delivered කියල එක receipt එකයි. මේකෙ විතරක් දෙකයි.
    ------ Post added on Oct 12, 2025 at 8:52 PM
     
    • Wow
    Reactions: jamiezue

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    ඔය සීන් කියලා වැටෙන එකනම් නොවැටෙන්න ප්‍රයිවසි සෙටින්ග්ස් වලින් හදන්න පුලුහන් (Read Receipts Are Off or blocked)
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    ඔය සීන් කියලා වැටෙන එකනම් නොවැටෙන්න ප්‍රයිවසි සෙටින්ග්ස් වලින් හදන්න පුලුහන් (Read Receipts Are Off or blocked)
    ඒක දන්නවා මචන්.
    මේ contact එකේ විතරක් තියන මේ සිද්ධිය තමයි අවුල.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    මගෙ හැම මැසේජ් එකේම මෙහෙම තියනවා බන්. මම වට්සැප් වැඩිය පාවිච්චි කරන්නෑ. මම මේ යවපු අවසාන මැසේජ් එක. හැම එකේම මෙහෙමයි
    1760282819156.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,759
    9,853
    113
    මගෙ හැම මැසේජ් එකේම මෙහෙම තියනවා බන්. මම වට්සැප් වැඩිය පාවිච්චි කරන්නෑ. මම මේ යවපු අවසාන මැසේජ් එක. හැම එකේම මෙහෙමයි
    1760282819156.jpg
    Read reports disable කරල වගේ recipient.