මචංලා එකම පෝන් එකේ නම්බර් දෙකකින් whatsapp පාවිච්චි කරන්නේ කොහොමද
ehenam puluwan wei..phone eka mokakda?
samsung j1 2016
phone ekenma app clone karanna option ekak deela athi huawei,oppo or xiaomi wage nam..ehema naththam "parallel space" app eka daganna..eken whatsapp clone karaganna

Parallel space දාගනින්,viber,whatsapp,coc ඔක්කොම දෙක දෙක දාගෙන ඉන්නෙ මම![]()

