WhatsApp ඵකම Account ඵක ෆෝන් 4කට අද සිට..⛔

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    99767918.jpg

    එකම වට්සැප් ගිණුමකට උපරිම දුරකථන හතරකින් ලොග් වීමේ හැකියාව මෙටා සමාගම අද සිට හදුන්වා දී තිබෙනවා.

    එය ඉදිරි සති කිහිපය තුළදි ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාද්‍ය වාර්ථා කරන්නේ.

    මෙමගින් දිනපතා ස්මාට් ෆෝන් කිහිපයක් භාවිතා කරන පිරිස් සදහා වැදගත් වන අයුරින් මෙය සකස් කර තිබෙනවා. මෙය පරිශීලකය්න් බොහෝ පිරිසකගේ ඉල්ලීම මත සිදු කළ බවයි මෙටා සමාගම පවසා තිබෙන්නේ..

    https://m.timesofindia.com/gadgets-...on-up-to-four-phones/articleshow/99767918.cms

    https://techcrunch.com/2023/04/25/whatsapp-is-rolling-out-multi-device-support/
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    එකම ෆෝන් එකට අකවුන්ට් දෙකකින් ලොග් වෙන්නත් පුලුවන් විදියට තියෙනව නං ලොකු දෙයක්. ටෙලිග්‍රෑම් වගේ
     
    • Like
    Reactions: NRTG

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,043
    1
    8,880
    113
    -~උලක් උඩ-~
    එකම ෆෝන් එකට අකවුන්ට් දෙකකින් ලොග් වෙන්නත් පුලුවන් විදියට තියෙනව නං ලොකු දෙයක්. ටෙලිග්‍රෑම් වගේ
    Android phone wala dual apps kiyala feature ekak thiyanawa neda? Mage eke thiyanawa
     
    • Wow
    • Like
    Reactions: shenat and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,428
    113
    Colombo, Sri Lanka
    එකම ෆෝන් එකට අකවුන්ට් දෙකකින් ලොග් වෙන්නත් පුලුවන් විදියට තියෙනව නං ලොකු දෙයක්. ටෙලිග්‍රෑම් වගේ

    Android phone wala dual apps kiyala feature ekak thiyanawa neda? Mage eke thiyanawa
    Samsung Phone එකේනම් Whatsapp dual app එකට support කරනවා
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Android phone wala dual apps kiyala feature ekak thiyanawa neda? Mage eke thiyanawa

    Samsung Phone එකේනම් Whatsapp dual app එකට support කරනවා

    Eka danan hitiye nane. Thanks bros 😍
    E kiyanne app eka deparak install karanna puluwan kiyalada nattan wena widiyakda?

    Apple walatath tibuna nam maru.
     
    • Love
    Reactions: NRTG

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,613
    22,760
    113
    අම්බකිස්ස
    Eka danan hitiye nane. Thanks bros 😍
    E kiyanne app eka deparak install karanna puluwan kiyalada nattan wena widiyakda?

    Apple walatath tibuna nam maru.
    එකම අප් එක ක්ලෝන් වෙනවා.ඊට පස්සෙ උබට ඒකට තව එකවුන්ට් එකක් දාන්න පුලුවන්
     
    • Like
    Reactions: NRTG and shenat

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,027
    198,428
    113
    Colombo, Sri Lanka
    Eka danan hitiye nane. Thanks bros 😍
    E kiyanne app eka deparak install karanna puluwan kiyalada nattan wena widiyakda?

    Apple walatath tibuna nam maru.

    නැහැ එකට වෙනම ඇප් එකක් තියනවා ඔයාගේ primary whatsapp app එක install කරලා පස්සේ මේක install කරන්න Samsung Dual Sim වලට් වැඩ

    https://www.samsung.com/in/support/mobile-devices/how-to-activate-dual-messenger-feature/
     
    Last edited:
    • Like
    Reactions: shenat

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    🖕මේකට කියන්නේ ධන වාදය කියලා,
    එකම ෆෝන් එකට අකවුන්ට් දෙකකින් ලොග් වෙන්නත් පුලුවන් විදියට තියෙනව නං ලොකු දෙයක්. ටෙලිග්‍රෑම් වගේ
    මේක සමාජවාදය
     
    • Wow
    Reactions: shenat

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දිනපතා ස්මාට් ෆෝන් කිහිපයක් භාවිතා කරන පිරිස් සදහා

    කවුද බන් ඒ
     
    Noah_Trent

    Well-known member
  • Oct 24, 2022
    480
    293
    63
    Linked device eke පෙන්නනව නේද link කරල තියෙන අනිත් එකවුන්ට් එක?