එකම වට්සැප් ගිණුමකට උපරිම දුරකථන හතරකින් ලොග් වීමේ හැකියාව මෙටා සමාගම අද සිට හදුන්වා දී තිබෙනවා.
එය ඉදිරි සති කිහිපය තුළදි ක්‍රියාත්මක වනු ඇති බවයි විදෙස් මාද්‍ය වාර්ථා කරන්නේ.
මෙමගින් දිනපතා ස්මාට් ෆෝන් කිහිපයක් භාවිතා කරන පිරිස් සදහා වැදගත් වන අයුරින් මෙය සකස් කර තිබෙනවා. මෙය පරිශීලකය්න් බොහෝ පිරිසකගේ ඉල්ලීම මත සිදු කළ බවයි මෙටා සමාගම පවසා තිබෙන්නේ..
https://m.timesofindia.com/gadgets-...on-up-to-four-phones/articleshow/99767918.cms
https://techcrunch.com/2023/04/25/whatsapp-is-rolling-out-multi-device-support/
