Google Drive එකට Whatsapp Backup කරන්න දුන්නම local storage එකට backup එක වදිනවා. ඒත් google drive එකට backup වෙන්නෙම නෑ 99% වෙනකන් යනවා ඊට පස්සෙ stuck වෙලා තියනවා 100% වෙන්නෙ නෑ. 
Whatsapp Update කරල බැලුවා , cache clear කරල බැලුවා , phone එක restart කරා, internet connection එක check කරා, drive එකේ storage එක check කරා full ද කියල, Whatsapp force quit කරා, එකකින් වත් හරිගියේ නෑ. 4 -5 පාරක් ම try කරා දැන්. exclude videos දීලා තියෙන්නෙ ඒකෙ වෙනසක් කරේ නෑ... Whatsapp beta version එක නෙමෙයි තියෙන්නෙ.
කවුරුහරි මේකට විසඳුමක් දන්නවා නම් help එකක් දීපන්කෝ ?? ඇයි මෙහෙම වෙන්නෙ ?

p.s. - Xiaomi Poco F1 phone එක