Whatsapp Backup

bigsmoke239

Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    මේකයි සීන් එක. දන්න කෙනෙක් කියනවද whatsapp එකේ අපි chat කරන ඒව phone එකේ automatically save කරන්න පුලුවන් විදියක් තියෙනවද කියල. හබැයි chat එක delete කරත් මෙතනින් ඩිලීට් වෙන්න නැතිවෙන්නඕන
    ලොකු උදව්වක්
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    සරලවම මේකයි. අපේ අක්කගෙ දුව කොල්ලෙක් එක්ක චැට්කරනව. හැබැයි මෙයාල phone එක අරන් බලන වෙලාවට මුකුත් හොයාගන්නබෑ. මෙයාට නෙදැනෙන්න මේක බලාගන්න මොකක් හරි app එකක් හරි දාල කමක් නෑ
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,047
    3,387
    113
    IN YOUR MIND RIGHT NOW!
    සරලවම මේකයි. අපේ අක්කගෙ දුව කොල්ලෙක් එක්ක චැට්කරනව. හැබැයි මෙයාල phone එක අරන් බලන වෙලාවට මුකුත් හොයාගන්නබෑ. මෙයාට නෙදැනෙන්න මේක බලාගන්න මොකක් හරි app එකක් හරි දාල කමක් නෑ
    wedak na oya boru mahansiyak. backup bala bala owa karala wedak na bn. ubalage akkage duwata hithila natharakaroth misak ubalata oka natharakaranna ba. kolla kauda kiyala hoyaganna onenam phone eka whatsapp web connect karala online inna weleta balapan kath ekkada chat kranne kiyala. easy.
     
    bigsmoke239

    Well-known member
  • Jan 14, 2010
    1,825
    138
    63
    ගෙදර
    wedak na oya boru mahansiyak. backup bala bala owa karala wedak na bn. ubalage akkage duwata hithila natharakaroth misak ubalata oka natharakaranna ba. kolla kauda kiyala hoyaganna onenam phone eka whatsapp web connect karala online inna weleta balapan kath ekkada chat kranne kiyala. easy.
    Web connect karama phone ekata message ekak enawane link una keyala.
    Etakota hariyanne ne
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    සරලවම මේකයි. අපේ අක්කගෙ දුව කොල්ලෙක් එක්ක චැට්කරනව. හැබැයි මෙයාල phone එක අරන් බලන වෙලාවට මුකුත් හොයාගන්නබෑ. මෙයාට නෙදැනෙන්න මේක බලාගන්න මොකක් හරි app එකක් හරි දාල කමක් නෑ
    එහෙනම් parental control එකක් දාන්න
    ඔය මෝඩ දුව ඕවා දන්නේ නැහැ
    Chat history, search history එකේ ඉදන් remotely cam එක පවා on කරන්න පුලුවන්නේ