WhatsApp Call and waiting

HmNRazor

Well-known member
  • වැඩිය වස්සැප් බාවිතයක් නෑ ඒ නිසා සුවර් නෑ, ඇප් එක background එකේ run වෙනවා නම් ඒ නෝමල් කෝල් එක ඇප් එක හරහා ඇහෙනවා මයෙ හිතේ........ :unsure: (අනිත් උන් කියන දේවල් බලමු, මටත් දැනුවත් වෙන්න)
     
    • Like
    Reactions: saman.kumara333

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,306
    113
    Apple වල නම් අපෙන් අහනව මොකද කරන්න ඕන කියල. ඇන්ඩ්‍රොයිඩ් වල නම් ප්‍රයොරිටි දෙනව නෝමල් කෝල් එකට. අරෙක ඔටෝ හෝල්ඩ් වෙනව
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,086
    113
    Normal call එකක් ආවොත් Mobile data හිටියොත් කොහොමත් වට්ස් අප් කෝල් එක අවුල් වෙනවා. WiFi හිටියත් වට්ස් අප් කෝල් එකක, normal call එකකට waiting පෙන්න්නෙන නෑ
     
    • Like
    Reactions: saman.kumara333