WhatsApp details what will happen to users who don’t agree to privacy changes

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    Annotation-2021-02-20-203822.jpg



    දැනට ඉන්න user base එකත් නැතිකරගෙන ලෙල්ලටම ඇනගනී කියලා හිතෙන්නේ මට විතරද?
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    එහෙම වෙනවා නම් හොඳයි. ඒත් තවම බහුතරයක් ඉන්නේ "අනේ කමක් නෑ, මගේ data අරන් මොනවා කරන්නද" කියලා හිතන මට්ටමේ. එහෙම නොවුනා නම් play store එකේ 1 star review ටිකක් දාලා වුනත් උන්ගේ policy වෙනස් කරවගන්න පුලුවන්කම තිබුණා. ඒත් ගොඩදෙනෙක් තවම කැමතියි tech giants ලා ගේ අල්ලේ නැටවිලා උන්ව තව තර කරන්න